What was your dream from last night, or the last dream you remember? Share your experiences.
First one from me
මන් බයික් එකක අංශක 45ක ආනතියක් තියෙන මීටර් 50 ක් විතර දිග පාලමක උඩට යන ගමන් හිටියේ. මන් ඒකේ මීටර් 40 විතර ගියාට පස්සේ පාලමේ උඩම මීටර් 5 කොන්ක්‍රිට් එක කඩන් වැටුනා. මන් එහෙම්ම බයික් එක නැවැත්තුවත් එක්කම බයික් එක පස්සට යන්න ගත්තා පහලට. බ්‍රේක් කරාට රූටගෙන යන්න පටන් ගත්තා. එතකොටම මන් බයික් එකෙක් බිමට පැන්නා.
කියන්න සන්තෝසයි යාලුවනේ ඇඳ ලග දාලා තිබ්බ ෆෑන් එකත් පෙරලගෙනයි මන් පැනලා තියෙන්නේ. මන් ඇඳ ලග බිම තමයි හිටියේ මොකක්ද උනේ කියලා මීටර් වෙද්දි.
පියවි සිහියට ආපු ගම්න් තමයි ත්‍රෙඩ් එක දැම්මේ.