What was your dream from last night, or the last dream you remember? - Mega thread

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,996
    25,247
    113
    Fantasy
    What was your dream from last night, or the last dream you remember? Share your experiences.

    First one from me


    මන් බයික් එකක අංශක 45ක ආනතියක් තියෙන මීටර් 50 ක් විතර දිග පාලමක උඩට යන ගමන් හිටියේ. මන් ඒකේ මීටර් 40 විතර ගියාට පස්සේ පාලමේ උඩම මීටර් 5 කොන්ක්‍රිට් එක කඩන් වැටුනා. මන් එහෙම්ම බයික් එක නැවැත්තුවත් එක්කම බයික් එක පස්සට යන්න ගත්තා පහලට. බ්‍රේක් කරාට රූටගෙන යන්න පටන් ගත්තා. එතකොටම මන් බයික් එකෙක් බිමට පැන්නා.
    කියන්න සන්තෝසයි යාලුවනේ ඇඳ ලග දාලා තිබ්බ ෆෑන් එකත් පෙරලගෙනයි මන් පැනලා තියෙන්නේ. මන් ඇඳ ලග බිම තමයි හිටියේ මොකක්ද උනේ කියලා මීටර් වෙද්දි.
    පියවි සිහියට ආපු ගම්න් තමයි ත්‍රෙඩ් එක දැම්මේ.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,925
    12,266
    113
    Behind u :p
    ඉස්සරහ ගෙදර ඇන්ටි ගෑස් එක ඉවර උනා කියල පෑන් එකක කරි එකක් අරන් එනව මල්ලි මේක රත් කරගන්න ඕනෙ කියල, ඇන්ටි කරිය රත් කරන ගමන් මම පිටිපස්සෙන් ගිහින් ජිගි ජිගි දානව 😁
     

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    අලි පන්නන්වා දැක්කා අන්තිමට මතක ඒක තමා
    IMG_20220711_060035.jpg


    yaaluwa uge bike eka ape gedara tiyala yanawa, etapasse mama eka padinna gihilla happa gannawa....
    ------ Post added on Jul 11, 2022 at 6:05 AM
     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Api innawa mokakhari polimaka, polime kollek lindakata watenawa, hamooma hithanne uu maruna kiyala, mama duwala duwala godak dura gihin kabayak hoyagena polima dige pass karala ewanawa. Eka diga madi wei kiyala hithala thawa kamba hoyanna yanawa. Ae athrare mul kambe daala ara kollawa beragena. Mama dewanib kambe hoyan eddi uu udata awilla innawa. Anthimata uu maawa badaagannawa, polime wateta inna un athpudi gahala uthkarshayata nanwanawa. Film ekak wage iwara une 😍
     

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    ගෙදර වතුර වලේ වතුර හයියෙන් පිරිලා ලොකු දිය සුලියක් දැක්කා...
    ඊට පස්සේ බීච් එකක් ගාව පොඩි දොරවල් 3ක් දැක්කා, ඒ දොරවල් වලින් ඇතුලට යන්න පුළුවන් පොඩි මිනිස්සු 3ක් හිටියා මමත් ඒ එක්කෙනෙක්..
    එක දොරකින් කොට මනුස්සයෙක් ඇතුලට ගියා, මමත් ඌගේ පස්සෙන් හොරෙන් ගියා...
    ඇතුලේ එක පැත්තක දිග ටේබල් දාලා සුද්දෝ විස්කි ගහනවා.
    අනිත් පැත්තෙ තනිකර Burger කන්න පුළුවන්.
    තව දොරක් ඇතුලින් ගියාම Bunker Beds තිබ්බා, හම්මේ හැම ඇදකම සුපිරි සුද්දියෝ හෙළුවෙන් ඉන්නවා, මම ටක් ගාලා එකක් ගාවට යනවා... හම්මේ.....
    ඉතින් එතනින් එහාට ඇහැරුනා....
    සිරා සීන් එකක්.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,996
    25,247
    113
    Fantasy
    Hodama ewa dakinawa
    Hodama ewa wisthara karoth

    මතක හිටින්නෙ නෑ මට හීන....

    එකයි මතක හිටියට...
    4dr5 එකක් රෑ එළි වෙනකල් පැද්ද...
    අතරමගදි තෙල් පෝලිමට යන්න ඕනි උනේ නැද්ද
    ------ Post added on Jul 11, 2022 at 8:01 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    Hodama ewa wisthara karoth


    අතරමගදි තෙල් පෝලිමට යන්න ඕනි උනේ නැද්ද
    ------ Post added on Jul 11, 2022 at 8:01 PM
    දැන් මතක්වුනේ... දැන් කීප දවසකට උඩදි දැක්ක හීනයක්....

    කාර් එකේ පෙට්‍රල් කටුව පාත බැහැල තියෙනව දැක්ක....
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මන් මැරිලා දිව්‍ය ලෝකෙට යන්න කලින් එහෙ දොරටුපාලකයෝ අපේ නම් චෙක් කරනවා දැක්ක!
    දිව්‍ය ලෝකෙත් වෙන වෙනම රටවල් තියෙන්නේ!
    දොරටුපාලයා කිව්වා, මම තේරිලා තියෙන්නේ දිව්‍යලෝකයේ ලංකාව කියන රටට කියල!
    මම ඉල්ලීමක් කරලා මාරුවක් හදාගෙන අපායට ආව!
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    පුකේ ඇරගන්න ආසයි කියලා ත්‍රෙඩ් එකක් දැම්මා එකෙක් ඌගෙ ඩීටේල්ස් දැම්ම විතරයි පොර මිසිං වෙලා. උගෙ ෆොටෝ එකක් දාන්නත් හිතයි :rofl: :rofl:

    මොනවද දැම්ම විස්තර?
    IP ඇඩ්රස් එක විතරද නැත්නම් පුද්ගලික විස්තර / සෝෂල් media profile වගේ ඒවත් හොයාගත්තද?