Breaking! Aragala Nayaka Anuruddha Bandarage Niyogaya

BernieSanders

Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    ACA17815-F488-473D-9CFD-8A4B806BD58C.jpeg
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,814
    16,955
    113
    Kottawa
    ඒක ඇත්ත බං.. ගොඩක් ඒවා හෙන කාලෙකට කලින් ලී වලින් නේ හදල තියෙන්නේ.. බර දරන්න බැරි වෙන්න පුලුවන්.. අපි යන්න හදද්දි පොලිස් කාරයෙක් මල්ලි ඕක උඩට යන්නැතුව හිටියනම් හොදයි කියල කිව්වා.. ඒ නිසා අපි ගියෙත් නෑ..
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ අර මෝඩ සිංහලු ටික
    රංචුව පිටින් ඕකෙ උඩ තට්ටුවට නගින්න ගිහින්
    සොල්දරෙත් එක්කම කඩන් වැටිල
    ඉස්පිරිතාලෙට ගෙනිච්චහම
    බෙහෙත් නෑ කිව්වොත්
    කොහොමද, ආතල් එක?

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    උට සාපේක්ෂව උඹ මොනාද කරල තියෙන්නෙ කියල කියපං බලන්ඩ
    අපි පහුගිය අවුරුදු වල ලක්ෂ කීයක් නම් කොලඔට ගෙන්නවලා තියෙනවද බන් ? මිනිස්සු කුලප්පු කරලා ගෙනත් ඔහොම බලය අල්ලන එක නම් මහලොකු දෙයක් නෙවෙයි. සතියෙන් සතියට ආණ්ඩු හදන්න පුලුවන්. ඉස්සරහට වෙන දේවල් බලපන්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,614
    113
    Gampaha
    ඕක උඩට ගියාම එක එක එවුං,
    ලී කාප්ප වල හැඩතල පෙන්නල මේවයෙ තමයි මිනිස්සු ගැටගහගෙන වද දුන්නෙ කිය කිය මරු කියෝනව....

    ඒ නිසා හෝතඹුවෝ වගේ සොල්දර දිගේ බඩගාන්නෙ නැතුව ඉන්න එක කෝකටත් හොඳයි.... ඕව උඩට ගියාම, ජීවිතේට වහලක කාප්පයක් දැකල නැති උන්ගෙ ඔලු විකල් වෙන්න පුලුවන්....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,899
    99,188
    113
    අපි පහුගිය අවුරුදු වල ලක්ෂ කීයක් නම් කොලඔට ගෙන්නවලා තියෙනවද බන් ? මිනිස්සු කුලප්පු කරලා ගෙනත් ඔහොම බලය අල්ලන එක නම් මහලොකු දෙයක් නෙවෙයි. සතියෙන් සතියට ආණ්ඩු හදන්න පුලුවන්. ඉස්සරහට වෙන දේවල් බලපන්
    ලගදි නන් එන්න එපා මාස 6ක්වත් පර්ක්කු වෙලා වරෙන් නැත්තන් මේ පාර බේරේ වැවේම ඉන්න වෙයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,614
    113
    Gampaha
    තව දෙයක්,

    අරගලේ යනකොට අරගලේට බැන බැන ගෙවල් අස්සෙ හිටපු බයි හැතිකරේ,
    දැන් යනව රජ ගෙදර බලන්න.... ඕකුං ගිහිල්ල, ඕව ඇතුල විනාස කරල පහරල ආවම ඒකටත් අහුවෙන්නෙ,
    අරගලේ ෆ්‍රන්ට් ලයින් එක විදිහට ගිහිල්ල ගුටි කාගෙන වෙඩි කාගෙන ගේම ඇදගෙන ගිය කොල්ලො ටික...

    ඒ නිසා තවත් ඕක අස්සෙ රිංගන්න යන්නෙ නැතුව, හිටපු විදිහටම ගෙදරට වෙලා ටීවී එකෙන්ම රජ ගේ බලාගෙන හිටියනං කාගෙ කාගෙත් ඇඟට ගුණයි...
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,775
    28,696
    113
    අපි පහුගිය අවුරුදු වල ලක්ෂ කීයක් නම් කොලඔට ගෙන්නවලා තියෙනවද බන් ? මිනිස්සු කුලප්පු කරලා ගෙනත් ඔහොම බලය අල්ලන එක නම් මහලොකු දෙයක් නෙවෙයි. සතියෙන් සතියට ආණ්ඩු හදන්න පුලුවන්. ඉස්සරහට වෙන දේවල් බලපන්
    polim dammela minussu kulappu keraata gotata pin 🙏
     
    • Like
    Reactions: PHBhagya

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Partially restrict the palace asap. These are markers of Sri Lankan democratic process and that culture needs to be sustained. TT even more so.
     
    • Like
    Reactions: Smartm

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,773
    73,344
    113
    ඕක උඩට ගියාම එක එක එවුං,
    ලී කාප්ප වල හැඩතල පෙන්නල මේවයෙ තමයි මිනිස්සු ගැටගහගෙන වද දුන්නෙ කිය කිය මරු කියෝනව....

    ඒ නිසා හෝතඹුවෝ වගේ සොල්දර දිගේ බඩගාන්නෙ නැතුව ඉන්න එක කෝකටත් හොඳයි.... ඕව උඩට ගියාම, ජීවිතේට වහලක කාප්පයක් දැකල නැති උන්ගෙ ඔලු විකල් වෙන්න පුලුවන්....
    umbalage gedarath tiyenawa neda oya wage gata gahala wala video hadana podi setup ekak :p ?