Breaking! Aragala Nayaka Anuruddha Bandarage Niyogaya

ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මෙහෙම බල්ලටයි කොල්ලටයි ඕක පෙන්නන එක දැන් ඇති. විහිළුවක් වෙන්න කලින් ඔන්න ඕක නතර කරලා දාල අපේ මිනිස්සුන්ට පුළුල්ව ඉස්සරහ හිතල තීරණ ගන්න පුළුවන් වටපිටාවක් හදන එකෙක්ව පත් කරගන්නේ කොහොමද බලන්න ඕනේ. මටනම් මේ වැඩේ සෙට් වෙන්නේ නෑ .
     
    • Like
    Reactions: Smartm

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,801
    73,454
    113

    Dan aragalen form wechcha un redda ussan ei. But lankawe inne godak un patta godey gothrika huththige puthala. Kohewath thankata ekkan yanna be gihin renawa ethana.

    Okun ekka ratey mona hadannada ban.

    Mama dakka FB ekey henatama mewa justify karanawa horakkanna hondai, kaduwama tama umbalata andenne gaga. Ponnama jatiyak
     
    joke eka wenna deyak ne wela iwarai. International media wala yanawa meka dan tour ekak yanna puluwan kiyala. Indian un wagayak okey safe room ekatath gihin tibba. Dan itin jathika arakshaaawa gana aai haminenna be.

    Lankawe un haanna dannawa lesatama.
     
    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    Dan aragalen form wechcha un redda ussan ei. But lankawe inne godak un patta godey gothrika huththige puthala. Kohewath thankata ekkan yanna be gihin renawa ethana.

    Okun ekka ratey mona hadannada ban.

    Mama dakka FB ekey henatama mewa justify karanawa horakkanna hondai, kaduwama tama umbalata andenne gaga. Ponnama jatiyak
    True. Aragale inne Moda gothrika jeppo
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    මේ නන්දසේනයා නම් මොකෙක්ද මන්දා මුට මුගේ මහ ගෙදරත් බේරගන්ඩ බැරි උනා නමට හරි තියන නිල නිවසත් බේරගන්ඩ බැරි උනා.
    තව යුද්ධ කරලත් දිනුවලු.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,822
    28,721
    113
    මේ නන්දසේනයා නම් මොකෙක්ද මන්දා මුට මුගේ මහ ගෙදරත් බේරගන්ඩ බැරි උනා නමට හරි තියන නිල නිවසත් බේරගන්ඩ බැරි උනා.
    තව යුද්ධ කරලත් දිනුවලු.
    Eka saadarana point ekak nemei…

    Rate minussu ohoma Eddi moka hitiyath ochchara tamai..:lol:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,500
    6,188
    113
    නන්දෙ යන්නෙ නැති එක ස්තීරයි
    ඊළඟට හමුදාව දාල ආපහු ඕක අල්ලගන්නවා
    ඒක වලක්වන්නයි ඔතන මිනිස්සු ගැවසෙන එක වැඩි කරගන්න මිනිස්සුන්ට එන්න කීවෙ

    මේ පාර කෝච්චි නවත්තල හමුදාව වැඩි කරලා ඉන්ටනෙට් කපලා තමයි ඔතනට ගහන්නෙ

    දැනට පොඩි ඉන්ටවල් එකක් දීල තියෙන්නෙ අරගලේ කරපු එවුන්ට බෙදිලා ඊළඟ අපේක්සකය වෙනුවෙන් මරාගන්ට පුතානෝගෙ, පොනිල්ගෙ, ගෙ, අනුරගෙ , අරගලෙ උන්ගෙ කට්ටි බෙදිලා මරාගන්නවා හීන් නූල් බයියො තව තව නම් යෝජනා කරනවා රැට්ට, අනුර්ද්ධ බණ්ඩාර වගෙ මේව ඔක්කොම ගේම්
    අන්තිමට ගෝතයාම ජනාධිපති පුටුවෙ ඉන්නවා කලින් වෙච්චි අඩුපාඩු හදාගෙන (අඩුපාඩු කීවෙ 9 වෙනිද ආමි එකෙන් දාපු පිරිස මදි වීම, කෝච්චි නැවැත්තුවත් බලෙන් අරගෙන ආපු එක, ඉන්ටනෙට් බ්ලොක් කරගන්න බැරි වුනු එක වගේ එව්වා )
     
    HeroSuji

    Well-known member
  • Aug 31, 2021
    231
    468
    63
    අපි පහුගිය අවුරුදු වල ලක්ෂ කීයක් නම් කොලඔට ගෙන්නවලා තියෙනවද බන් ? මිනිස්සු කුලප්පු කරලා ගෙනත් ඔහොම බලය අල්ලන එක නම් මහලොකු දෙයක් නෙවෙයි. සතියෙන් සතියට ආණ්ඩු හදන්න පුලුවන්. ඉස්සරහට වෙන දේවල් බලපන්
    බත් පැකට් එකටයි අරක්කු කාලටයිද ?
    නැත්තන් 5000ටද ?

    :confused::confused::confused::confused::confused:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පූල් එකට චූ කලාට කමක් නැද්ද ?

    the-sopranos.gif
     
    • Love
    Reactions: EVC