පොහොට්ටුවේ 120ක් රනිල්ට සහය.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක

    ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර තිබෙනවා. මේ අතර 120කට ඉක්මවු මන්ත්‍රීන් පිරිසක් රනිල්ට සහය දීමට එකඟ වී තිබෙ.​

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීව වූ මන්ත්‍රීවරයෙකු අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වුවද එවැනි අපේක්ෂකයෙකුට සහය ලබා නොදීමටයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත්තේ.​

    සිරස දවල් ඉඳන් මූන ඔරොප්පු කරගෙන ඉන්නේ මේ හින්ද වෙන්න ඇති.​

    ------ Post added on Jul 12, 2022 at 4:52 PM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    Source කෝ, පස්සෙ එකෙක් ඇවිත් කියයි අපි එහෙම එකක් කිව්වෙ නැහැ කියලා .
     
    • Like
    Reactions: NRTG

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,360
    14,189
    113
    ආයු කාලේ නිමා වෙන්නට කලියෙන් ගෙන ආව
    කවුරු කවුරුත් වෙහෙස වෙන්නේ අරමුණු වෙත යන්න
    හොඳම කාලේ ගෙවී යනකොට ජීවිතයේ තියෙන
    මගේ ලෝකේ රිදුණු තැන් වල වැඩිපුර හිටියෙ නුඹ
    අමුතුම මලක් වාගෙ ලස්සනක් දැක මං ඔබ ගාවයි
    ඒ සුන්දරත්වයට පැල්ලමක් එකතු වෙයි හරි ලෝබයි
    ඔය අත් දෙකෙන් දුන්න ආදරේ රහට නම් තව ආසයි
    හිත නිස්කලංකවම පැත්තකට වෙන්න දැන් අවස්ථාවයි.......
     
    • Like
    Reactions: NRTG

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර තිබෙනවා. මේ අතර 120කට ඉක්මවු මන්ත්‍රීන් පිරිසක් රනිල්ට සහය දීමට එකඟ වී තිබෙ.​

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීව වූ මන්ත්‍රීවරයෙකු අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වුවද එවැනි අපේක්ෂකයෙකුට සහය ලබා නොදීමටයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත්තේ.​

    සිරස දවල් ඉඳන් මූන ඔරොප්පු කරගෙන ඉන්නේ මේ හින්ද වෙන්න ඇති.​

    ------ Post added on Jul 12, 2022 at 4:52 PM
    පාර්ලිමේන්තුවේ පදින්චි කරවන්නද හදන්නෙ මැට්ටො
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    පොහොට්ටුවේ මන්ත්‍රීන් කියන්නේ අර බයියෝ බැංකු හොරා පන්නන්න කිරිබත් ගිලල ගිලල පත්කරගත්ත සෙට් එකට නේද ???
    මම වැරදී නම් කියන්න. 🤭

    ඔව් ඔව් බන්... අගමැටිකම දුන්නෙත් ලැජ්ජාවක් නැතුව. මේව වෙනම ආතල්​

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,187
    29,851
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුං ටික එකතු වෙලා ගේටත් කෙලලා දැන් ඇඳි වතත් නැතිකරන්න හදන්නේ 🤣
    ෆොනිල් නං රෙදි නැතත් දවසකට හරි ජනාදිපති වෙනවට කැමති ඇති සතුටේ මැරිල යන්න.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    ආයු කාලේ නිමා වෙන්නට කලියෙන් ගෙන ආව
    කවුරු කවුරුත් වෙහෙස වෙන්නේ අරමුණු වෙත යන්න
    හොඳම කාලේ ගෙවී යනකොට ජීවිතයේ තියෙන
    මගේ ලෝකේ රිදුණු තැන් වල වැඩිපුර හිටියෙ නුඹ
    අමුතුම මලක් වාගෙ ලස්සනක් දැක මං ඔබ ගාවයි
    ඒ සුන්දරත්වයට පැල්ලමක් එකතු වෙයි හරි ලෝබයි
    ඔය අත් දෙකෙන් දුන්න ආදරේ රහට නම් තව ආසයි
    හිත නිස්කලංකවම පැත්තකට වෙන්න දැන් අවස්ථාවයි.......
    අන්තිම හරිය කියවද්දි මීටර් උනේ සින්දුවක් කියල🥴
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,360
    14,189
    113
    හීන් වැලි කියුබය 25000/- වාසිදුරු නොමැති ගුණාත්මක බදාම මිශ්‍රණයක් සඳහා
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    රනිල ජනපති වෙනවට වඩා හොඳයි ගෝටම තියාගන්නවා.දෙන්නම වෙනසක් නෑ..අපි නොදන්න රනිල්...🤣🤣

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සිරි කෑන් එක. අන්තිමට බැංකු හොරායි හොරු රැලයි කූඩුවේ දාන්න ඇවිත් උටම ජනාධිපති කම දෙනවා.. හත්තික්කේ.. @erozan මේ මොකත මේ :rofl: :rofl: :rofl: