රට නවතින ලකුණු!

thomian

Well-known member
  • May 20, 2011
    13,066
    18,409
    113
    කැබිනට් මණ්ඩලය රැස් නොවීම නිසා ඉන්ධන ඇතුළු හදිසි මිලදී ගැනීම් කිසිවක් වෙනුවෙන් මුදල් වෙන් කිරීමට නොහැකිව ආර්ථික කටයුතු ඇණහිට ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

    මෙම තත්වය යටතේ පක්ෂ නායක රැස්වීම හරහා ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය මිලදී ගැනීම් සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට බලය පැවරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව ද ප්‍රතික්ෂේප වී තිබෙනවා.

    අදාළ යෝජනාවට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම් සහ එම්.ඒ.සුමන්තිරන් යන මන්ත්‍රීවරුන් විරෝධය පළ කර ඇත්තේ, කැබිනට් අනුමැතියකින් තොරව කිසිදු සහතිකයක් ලබාදිය නො හැකි බව සඳහන් කරමින් යනුවෙනුයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

    මෙම තත්ත්වය නිසා අත්‍යවශ්‍ය සේවා සියල්ල දින නියමයක් නැතිව ඇණ හිටීමෙන්, ජනතාව ඉදිරියේ දී අර්බුද රැසකට මුහුණ දීමේ අවදානමක් මතුව ඇතැයි අදාළ රජයේ ප්‍රකාශකයා කියා සිටියා.

    Source
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,762
    169,203
    113
    එකමත් එක රටක
    නන්දසේන කියන වේසිගෙ පුතා නිසානේ. ඌ එක්කෝ ජාතිය අමතල අස්වෙන්න ඕනේ.
    නැත්නම් පාර්ලිමේන්තු කැඳවන්න ඕනේ. පාර්ලිමේන්තුවේ උන්වත් දන්නේ නෑ ඌ කොහෙද කියලා..
    ඕක යුද්ද කාලේ කොටියෙක් කොලබට ඇවිත් කියලා දැනගත්තම ඇදයට රිංගනවා ඇති..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මිනිස්ටර්ස්ල තව ඉන්නවනෙ. එයාලට පුලුවනි මිලදී ගැනීම් කරන්න. රිසයින් වෙන්න ලිපි ජනාධිපතිට යවන්න එපැයි.. ඔය මේ රනිල් බයිලා ගහන්නෙ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,828
    32,558
    113
    කැබිනට් මණ්ඩලය රැස් නොවීම නිසා ඉන්ධන ඇතුළු හදිසි මිලදී ගැනීම් කිසිවක් වෙනුවෙන් මුදල් වෙන් කිරීමට නොහැකිව ආර්ථික කටයුතු ඇණහිට ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

    මෙම තත්වය යටතේ පක්ෂ නායක රැස්වීම හරහා ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය මිලදී ගැනීම් සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට බලය පැවරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව ද ප්‍රතික්ෂේප වී තිබෙනවා.

    අදාළ යෝජනාවට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම් සහ එම්.ඒ.සුමන්තිරන් යන මන්ත්‍රීවරුන් විරෝධය පළ කර ඇත්තේ, කැබිනට් අනුමැතියකින් තොරව කිසිදු සහතිකයක් ලබාදිය නො හැකි බව සඳහන් කරමින් යනුවෙනුයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

    මෙම තත්ත්වය නිසා අත්‍යවශ්‍ය සේවා සියල්ල දින නියමයක් නැතිව ඇණ හිටීමෙන්, ජනතාව ඉදිරියේ දී අර්බුද රැසකට මුහුණ දීමේ අවදානමක් මතුව ඇතැයි අදාළ රජයේ ප්‍රකාශකයා කියා සිටියා.

    Source
    janadipathiyek nathuwa cabinet ekak naha.
     
    • Like
    Reactions: thomian

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    හිටං කාරයා හොදයි බන් මූ එක්ක බලද්දී. ඌ අඩුම ගානේ රටට කතා කරනවා. මූ උගේ පක්ෂේ උන්ටවත් කතා කරන්නේ නෑ .

    kohe katha krannada, oka eda idanma jeewath une pana baye
     
    • Like
    Reactions: dilann and jhnnwp

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    හිටං කාරයා හොදයි බන් මූ එක්ක බලද්දී. ඌ අඩුම ගානේ රටට කතා කරනවා. මූ උගේ පක්ෂේ උන්ටවත් කතා කරන්නේ නෑ .
    මූට දැන් රෙද්දෙ රෙවිලා ඇත්තේ. රට පනින්න හදලා එයාපෝට් එකෙන් රිජෙක්ට් වෙලානේ ඉන්නේ. ඇස් දෙකේ කඳුළු පුරෝගෙන අඩි බිම ගගහ කෑ ගහනව ඇති මම මේ රටේ ජනාධිපති යකෝ කියල :lol: ඌට දැන් වෙන සිහියක් නෑ.
     
    • Like
    • Haha
    Reactions: thomian and dilann