ඔව් ඔබ නිවැරදි.පොහොට්ටුවේ මන්ත්රීන් කියන්නේ අර බයියෝ බැංකු හොරා පන්නන්න කිරිබත් ගිලල ගිලල පත්කරගත්ත සෙට් එකට නේද ???
මම වැරදී නම් කියන්න.![]()
දැන් සර් කියලා කියන්න වෙනවා නේද සෙට් එකටම ?
ඔව් ඔබ නිවැරදි.පොහොට්ටුවේ මන්ත්රීන් කියන්නේ අර බයියෝ බැංකු හොරා පන්නන්න කිරිබත් ගිලල ගිලල පත්කරගත්ත සෙට් එකට නේද ???
මම වැරදී නම් කියන්න.![]()
රනිල ජනපති වෙනවට වඩා හොඳයි ගෝටම තියාගන්නවා.දෙන්නම වෙනසක් නෑ..අපි නොදන්න රනිල්...
රාසමානික්කම්ලත් කැමති ඉතින් අර සජිත් වගේ අයට . ඌගේ අරමුන පෙඩරල්. ඒකට හොඳම ඉත්තා සජිත්
වේසමානික්කම්ගේ අමුතු කතාව ගිනිතිබ්බට පස්සේ යන්න ඔනේලු.. ඒ කිව්වේ මූත් ගිනිතියෙන එකෙන් බලාපොරොත්තු වුනේ සිරස බලපොරොත්තු වුනු දේමද
------ Post added on Jul 12, 2022 at 5:16 PM
උඹල අරගලේ කලේ රනිල්ව ජනාධිපති කරන්න කියල හිතෙද්දි හිතට අමිතු හැන්ගීමක් එනවා නේ ?@nicjosh83 මෙන්න පොහොට්ටු බෑල්ලියෝ උඹේ පොන්සියාව ජනාධිපති කරන්න හදනවා
තේරුනේ නැඋඹල අරගලේ කලේ රනිල්ව ජනාධිපති කරන්න කියල හිතෙද්දි හිතට අමිතු හැන්ගීමක් එනවා නේ ?![]()
අරගල කරන්නේ පොටෝ ගහන්න නෙමේ මැක්කෝ.රනිල් ව ජනාධිපති කරන්න මහන්සි උන photo දෙකතුනක් දාප කෝ![]()
උබ නේද මේ චැනල් ඒක කරන නාකියා![]()