කීයදTom David black ekak from Nolimit.
#කානුචුකා_ජීවමානයි
1000k wune naha mchn. 900 gaanak wune. Last December gaththe.කීයද
කිරියෙ එවුන් රවට්ටලා පර්ස් එකට විදින්න නේද හදන්නේ aththa kiypn @AnuradhaRa නේද උබඋඹල පාවිච්චි කරන පර්ස් වල ෆොටෝස් දාපන්කො
අඩෝ ඔච්චර කල් පාවිච්චි කරා කියන්නෙ සුපිරි ලෙදර් වෙන්න ඇති. අනිකත් ලෙදර් ද? ඉන්දියන් රෙක්සින් එක ද?View attachment 177449
වම් පැත්තෙ එක 8 වසරේදි අරන් දුන්නෙ අම්ම එක්කන් ගිහින්. අවුරුදු 15-16 විතර ඇති ලගක් වෙනකන් පාවිච්චි කලේ ඕක.
දෙවැනි වෙක මාස දෙකතුනකට කලින් තාත්ත ගෙනත් දුන්නෙ බලපන් පර්ස් එකේ හැටි කියල.![]()
මට පර්ස් එකක් ගන්න ඕන බන්.කිරියෙ එවුන් රවට්ටලා පර්ස් එකට විදින්න නේද හදන්නේ aththa kiypn @AnuradhaRa නේද උබ
කවුරුහරි අරන් දුන්නොත් මිසක් ජීවිතේට කොල්ලෙක් පර්ස් එකක් ගන්නෙ නෑ කියනවනෙView attachment 177449
වම් පැත්තෙ එක 8 වසරේදි අරන් දුන්නෙ අම්ම එක්කන් ගිහින්. අවුරුදු 15-16 විතර ඇති ලගක් වෙනකන් පාවිච්චි කලේ ඕක.
දෙවැනි වෙක මාස දෙකතුනකට කලින් තාත්ත ගෙනත් දුන්නෙ බලපන් පර්ස් එකේ හැටි කියල.![]()

මට නම් ලැජ්ජයි බන් කැඩිච්ච පර්ස් එකක් අරන් සල්ලි අදින්න. රෙද්ද ගැලවුණා වගේ ෆීලින් එකක් එන්නෙ. ඉතින් මන් නිතර පර්ස් ගන්නවාකවුරුහරි අරන් දුන්නොත් මිසක් ජීවිතේට කොල්ලෙක් පර්ස් එකක් ගන්නෙ නෑ කියනවනෙ![]()