@2osama මූ රනිල්ට එහෙම මොකුත් කියන්නෙ නෑ දැන්. ඕන් බලන්නකො බයියන්ට වෙච්ච වැඩේ 


බලන්නකො මෙයා දන්න දේවල්
------ Post added on Jul 12, 2022 at 9:54 PM



ලංකාවේ Economy එක තවම Dip එකට වැටුණේ නැහැ . කොහොමත් ඡන්දයකට ගියත් Stable ආන්ඩුවක් එන්නේ නැහැ .
ජොබ් නැති වෙයි, ඔය Boi කම්පැනි ටික එහෙම වහලා ගියාම තැටිය රත් වෙනවා
මෙහෙම යන කොට මිනිසුන්ට තේරෙනවා රැවටුනා කියලා
අන්න ඒ දවසට ඔය දැන් දගලන එවුන් පන පිටින් මරලා දායි පාරවල් ගානේ බල්ලෝ බලල්ලු වගේ![]()
බලන්නකො මෙයා දන්න දේවල්
------ Post added on Jul 12, 2022 at 9:54 PM
