He is in Maldives guys!

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දින අලුයම ශ්‍රී ලංකාවෙන් මාලදිවයින බලා නික්ම ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.

    ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීවරයෙකු මෙසේ පිටත්ව ගොස් තිබේ.

    ඔවුන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටොනෝව් - 32 (ඒ.එන්.- 32) වර්ගයේ ගුවන් යානයකින්ය.

    ජනාධිපතිවරයා ඇතුළු පිරිස අද අලුයම 01.45 ට පමණ මාලදිවයින බලා කටුනායක ගුවන් හමුදා කදවුරෙන් පිටත්ව ගොස් තිබේ.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,503
    5,402
    113
    Ado sinhaya wage aapu eka mehema ra wenakan indala airforce cargo plane(comfort wise worse AN 32) ekakin paninna wei kiyala kawadawath hithala nathuwa athine

    Yanna deepu eka duka wunath, Ali oluwen hitapu rajapaksa kenekta mehema wuna eka gana mata sathitui
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,136
    4,413
    113
    දැන් හුකයි සින්ඝලු ,,අනේ මන්ද පැකේ අරගල කාරයෝතමයි ඉන්නේ ....
     
    • Dislike
    Reactions: Error365!

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,765
    9,458
    113
    දැන් හුකයි සින්ඝලු ,,අනේ මන්ද පැකේ අරගල කාරයෝතමයි ඉන්නේ ....

    මාර වැඩේ නේද...සිංහයා පැනල ගිහින්..

     
    • Like
    Reactions: Error365!

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,765
    9,458
    113
    1ZtgCXP.jpeg
     
    • Haha
    Reactions: ShiningStar

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,496
    2,256
    113
    Colombo
    Ohe hitiya pakayawath bera gaththa neda Mahinda eka sarayak.
    ඌ තමා ඔක්කොම arrange කරලා තියෙන්නේ. මුලින් air force aircraft එකක් නිසා landing clearance දීලා නෑ. ඊට පස්සේ Nasheed තමයි ඔක්කොම clearance අරන් දීලා airport එකේ ඉඳන් උගේ resort එකට escort එකකුත් arrange කරලා තියෙන්නේ. airport එකට එකතු වෙලා හිටිය ලංකාවේ කට්ටියවත් උන්ගේ security forces වලින් එලවලා.
     
    • Angry
    Reactions: thushana

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,137
    5,995
    113
    ඌ තමා ඔක්කොම arrange කරලා තියෙන්නේ. මුලින් air force aircraft එකක් නිසා landing clearance දීලා නෑ. ඊට පස්සේ Nasheed තමයි ඔක්කොම clearance අරන් දීලා airport එකේ ඉඳන් උගේ resort එකට escort එකකුත් arrange කරලා තියෙන්නේ. airport එකට එකතු වෙලා හිටිය ලංකාවේ කට්ටියවත් උන්ගේ security forces වලින් එලවලා.
    Barima Thana oheta pain athi.