Aragala Pons la baya wela apahu Galle face enna lu

BernieSanders

Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    FDA9C234-7AC9-4FBD-9A60-C1548440F8BF.jpeg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,649
    165,095
    113
    එකමත් එක රටක
    ආමි කාරයෙක් ඇවිත් "අපි ඔයාලට සහය දෙනවා. ඔයාලට වෙඩි තියන්නේ නෑ . ඔයාලගේ ඉල්ලීම් දිනාගන්න" වගේ කතාවක් කියන්න විතරයි ඕනේ.. ඔක්කොම උන් පාර්ලිමේන්තුව පැත්තට බය නැතුව දුවනවා. දුවන් ගමන් ආයිත් රණවිරු ගාය දොරේ ගිහින් කවි ලියනවා.
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,237
    2,964
    113
    Colombo
    allana sin wata karana sin awssala ganne peretto tikai anther ponsla tikai. mun thama gallface bahagana inne 😂
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,483
    124,433
    113
    දෙහිවල
    ගාලුමුවදොර, රජගෙදර, පරණ පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තුව, අගමැති කාර්යාලය, කතානායක නිලනිවෙස, රූපවාහිනිය, ITN යන ස්ථානයන්හි අටමස්ථානාධිපති ලෙස කටයුතු කරන අනුරුද්ධ බණ්ඩාර සහෝදරයාගේ දැන්වීමකි
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    මේ අනුරුද්ද කියන ඩයල් එක හෙන පොන්නයෙක් බන්🤣.මූ බන් අර kiu සීන් දවස්වල කියනවා පුද්ගලික විශ්වවිදයාල වහපන් කියලා.පස්සේ බලනකොට මුගේ මල්ලිත් sliit කියහන්කෝ🤣
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,536
    10,672
    113
    Nugegoda, Sri Lanka
    ගාලුමුවදොර, රජගෙදර, පරණ පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තුව, අගමැති කාර්යාලය, කතානායක නිලනිවෙස, රූපවාහිනිය, ITN යන ස්ථානයන්හි අටමස්ථානාධිපති ලෙස කටයුතු කරන අනුරුද්ධ බණ්ඩාර සහෝදරයාගේ දැන්වීමකි
    Hinassala marannada yako hadanne 😂😂
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,944
    2,109
    113
    Wow elakiri eke inne maha thuchacha ninditha minissu apahasa Miriam ara munta wena deyak ne
    munta nam SAPA wenna one rajapkshala apahu enakan balan inna karama set ekak man dakke ne
    mun mechara dawasak banala tiyenne boru wata
    Ranilge lamai :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ආමි කාරයෙක් ඇවිත් "අපි ඔයාලට සහය දෙනවා. ඔයාලට වෙඩි තියන්නේ නෑ . ඔයාලගේ ඉල්ලීම් දිනාගන්න" වගේ කතාවක් කියන්න විතරයි ඕනේ.. ඔක්කොම උන් පාර්ලිමේන්තුව පැත්තට බය නැතුව දුවනවා. දුවන් ගමන් ආයිත් රණවිරු ගාය දොරේ ගිහින් කවි ලියනවා.

    අද ඔහොම එක්කන් ගිහින් තමයි කඳුළුගෑස් ගැහුවෙ. :lol:
     
    • Haha
    Reactions: kasunkaru