Is this the end game?

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,512
    10,616
    113
    Nugegoda, Sri Lanka
    292535489_626489439193640_4996735942259362340_n.jpg
    Meka aththa yako..
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    UN එකට කොහෙද බොල
    වරෙන්තු නිකුත් කරන්න බලයක් තියෙන්නේ?
    තොපිට පයිත්තියන්ද?
    අම්මෝ තරහා අවසර. නොදාන්නා කමට දැනගන්න දැම්මේ සර්

    ඇහෙනවද china හෙලිකොප්ටරෙන් announcement එකක් දෙනවා.. ගන්න ණය තියෙන නිසා ගහන්නේ නෑ ලු.. නැත්නම් අළු කරලා දානවලු 🥶
    :lol: :lol: :lol: :lol:
    ------ Post added on Jul 13, 2022 at 6:58 PM

    මේක උබද බන් ඇන්දේ? එළකිරි. මට නම් ගහක් වත් අදින්න බැ මචන් :love:
    ------ Post added on Jul 13, 2022 at 6:59 PM
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,146
    11,154
    113
    Forest
    යකෝ මම දෙයක් ඇත්තද නැත්තද බලන්න දාන්නේ මේකේ :lol: :lol:
    බලපන් එක කොච්චර සක්සස් ද කියල උද කමෙන්ට් වලින්
    Track da bro?
     
    • Sad
    Reactions: HAneo

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    මේක උබද බන් ඇන්දේ? එළකිරි. මට නම් ගහක් වත් අදින්න බැ මචන් :love:
    පිස්සුද බං 🙃 Microsoft ලා කොහොමද ගැලපීම🤣

    apps.microsoft.com/store/detail/paint/9PCFS5B6T72H?hl=en-us&gl=US
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව පිලිගන්නෙ යම් දුරකට හෝ ප්‍රජාත්‍රන්තවාදි ජනතා චන්දෙන් ආපු පක්ශනායක තීරන මිසක් ඒලියන් ජනපතිගෙ නියෝග නෙවේ නම් .. ඒක ගැටුම් අවම කිරීමටත් වැඩබලන ජනපතිගෙ හමුදා සහ ජනතාව එකිනෙකා කොටවා පාලනය කිරීමි උපාය ලොප් වෙනවා

    හමුදා නායකයන් ලෝකෙටම පේන්නම ජනතාව එපා කියන රනිල්ගෙ ගුන්ඩු නියෝග පිලිගන්නවට වඩා පක්ශනායකයො එක්ක සම්මුතියකට එන එක ගුනයි කොල්ලන්ට. පොදුදේපල හෝ මිනිස්සුන්ට හානි නොකල යුතුයි
     
    • Like
    Reactions: bando1