Tama Official Letter eka netilu!

nygel

Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ඒ මොකටද ලෙටර්..තව අවුරුදු 2ක් තියෙනව ඒ මනුස්සයට..ඩයනා කිව්ව විදිහට කොරෝන කාලෙත් ගත්තහම තව අවුරුදු 3යි..ඔක්කොම 5යි.
    මිනිස්සු තෙල් පෝලිම් වල නාස්ති කරන කාලයත් එකතු කරන්න ඕන :yes:
     
    • Like
    Reactions: errors