Youtuber in අරගලය

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මන්දිර පිස්සුවෙන් තමා උන්ට මේකෙ ආතල් එක ගිහින් බලය ගැන තන්හාව ආවෙ.
    උන් බලන්නැති යකෝ මම ජනාධිපති උනානන් මටනෙ මේ ඔක්කොම කියල.
    කුමාර් ගුණරත්නම් ගෙයි අන්තරේ පොන්නයගෙයි අර පාර්ලිමේන්තුව පිට බලය පිහිටුවන සීන් කෝන් ඇහෙද්දී අරගල කරපු අනිත් උන්ටත් ටිකක් හීන් දාඩිය දැම්ම.

    සාමානය මිනිස්සු උනත් ටිකක් බය උනා. ඉතින් කට්ටියම පුලු පුළුවන් විදිහට අරගලේ දවසක් දෙකක් ඇතුලත චොර කරන්න සම්මාදම් උනා.

    අපරාදේ තව සැහෙන දේවල් ටිකක් දිනාගන්න තිබ්බ වෙලාව කරුමක්කාර දේශපාලන පක්ෂයක් , බොළඳ අරගල කරුවෝ ටිකක් හින්ද නැතිව ගියා.
     
    • Love
    Reactions: tharakaf

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,653
    18,354
    113
    කොහොම නමුත් සෑහෙන සෙට් එකක් රැවටුනා..

    මම ත් මුලදි ටිකක් ඔට්ටු උනා. එක වැඩකින් පස්සෙ මට වැඩේ පොඩ්ඩක් අවුල් තැනක් සෙට් වෙලා මම කෙලින්ම බහින එක නතර කලා.

    නිදහස් අරගලය කිව්වට "ව්‍යවස්තාව" වගේ දේවල් ගැන වැඩිය කියවන්න දුන්නෙ නෑ. ඒව දැම්ම එපා කියල තමා කිව්වෙ
     
    • Wow
    Reactions: Die-hard

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඕකේ මුල ඉදන්ම කරේ අන්දපු එක තමයි ඕයි
    එක එකා එක එකාගේ ඇජෙන්ඩ වලට මිනිස්සු කුලප්පු කෙරුව
    තව කාලෙකින් බලාගත්තැකි. ඔය අරගල කරපු උන්ට ගෙවල්වලවත් ඉන්න හම්බෙන්නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,114
    74,301
    113
    උබලට තාම තේරුන් නැද්ද ඔය අරගලයේ ඉන්න යූටුයුබර්ල සෙට් එක රනිල්ගෙ සෙට් එකක් කියලා මුල ඉදන්ම.

    කවදාවත් දේශපාලන අත්දැකීමක් වත් නැති එවුන් බර අත්තක සපොර්ට් එකක් නැතුව ආන්ඩුවක් පන්නන්න ඔහොම අරගලයක පෙරමුන ගනී ද ?
    Here comes the conspiracy theories.

    A better theory is --> "Everyone has a price"
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,138
    113
    maharagama
    කුමාර් ගුණරත්නම් ගෙයි අන්තරේ පොන්නයගෙයි අර පාර්ලිමේන්තුව පිට බලය පිහිටුවන සීන් කෝන් ඇහෙද්දී අරගල කරපු අනිත් උන්ටත් ටිකක් හීන් දාඩිය දැම්ම.

    සාමානය මිනිස්සු උනත් ටිකක් බය උනා. ඉතින් කට්ටියම පුලු පුළුවන් විදිහට අරගලේ දවසක් දෙකක් ඇතුලත චොර කරන්න සම්මාදම් උනා.

    අපරාදේ තව සැහෙන දේවල් ටිකක් දිනාගන්න තිබ්බ වෙලාව කරුමක්කාර දේශපාලන පක්ෂයක් , බොළඳ අරගල කරුවෝ ටිකක් හින්ද නැතිව ගියා.

    Sirawata meka lokuwatama balapawa