මචන්ලා, මගෙ පඩිය යන්නෙ SC එකට (ලොන් එකක් ගත්ත නිස එකට හරවන්න වුනා) ඒකෙ CC ගැන අදහසක් තියෙන්වද? බඩු වගයක් ගන්න තියෙන්වා, දැනට සම්පත් එකක් තියෙන්නෙ ඒකෙ ලිමිට් එක ෆුල් ගෙවන්න ගත්ත බඩු නිසා. SC CC තියෙන උන් කියන්න බලන්න කොයි කාඩ් එකද ගන්න හොන්ද. වෙන අදහස් තියෙනවානම් කියන්න. ගෙවීමෙ ක්රමේට තමයි මමන්ම් ටිකක් ගනන් වැඩි බඩු ගන්නෙ සහා වෙලාවට ඔක්කොම ගෙවනවා.
