කිරියට ආව පලමු දවසේ ...👀😂

JuIcE_wRld

Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    මම පලවෙනි වතාවට ආපු වෙලාවෙ, ඈත්තටම කියනවනම් ; අවුරුද්දකට පෙර විතර , ;)
    ආපු ගමන් අත් වෑඩ කියලා ත්‍රේඩ් එකක් තියෙනවා,අනික ඔයි එකෙ වීව්ස් 5 මිලියන් ,ඔක දෑක්ක ගමන් මන් හිතුවෙ යකූ මේක ඈත්තටම ජොබ් එකක් විදිහට ඉන්න වඩුවො පිරිච්ච ෆොර්ම් එකක ත්‍රේඩ් එකක් කියලා.මම එහ් හින්ද එහ් කාලෙ ඈතුලට ගියෙත් නෙහෙ එහ් ත්‍රේඩ් එක අස්සෙ. පොඩි cringe feeling එකක් අවා ඈත්තම වඩුවො පිරිල කියල එලකිරිය අස්සෙ.:eek:

    ඊටපස්සෙ තව මොකක් හරි ත්‍රේඩ් එකක් අස්ස්ට ගියාම එකෙ ස්කර්වියගෙ පොටෝස් පුරෝලා.මන් හිතුවෙ ඌ තමා මෙකේ ඈඩ්මින් කියලා මේකෙ.තව ඔතන තිබ්බ මුහ් සිගරට් පය්ප්ප්යක් කටේ දගෙන ඉන්දිය එකකුත් ,බය හිතුන මෙකේ ඈඩ්මින් ස්කුර්විය සිගා ගහනවන්ම් මෙම්බර්ස් කොහොම ඈතිඩ කියලා.:confused:

    තව ඔය කාලෙ ස්පා වල යන , බස් ජෑක් ත්‍රේඩ් වෙඩියෙනුත් තිබ්බා.පුරවෙසියා කියල එකෙක්ගෙ ත්‍රේඩ් ඒම.:baffled:
    පලවෙනි දවසෙ හිතුවෙ මෙකෙ පට්ට වල් ජරා සිගා , ගන්ජා ගහන උන් ඉන්න ,තව කුනුසරුප පිරිච්ච සයිට් එකක් කියලා,


    ඕගොල්ලොට මොනවද හිතුනෙ ආපු පලමු දවසේ ?🤔
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    ඇත්තට ම එහෙම තමයි.
    හොදට ඇදලා පැලදලා ඔපීසිවල වැඩ කරන ජෙන්ටල් මන්ලාගෙ කුණු සයිඩ් එක මේක ඇතුලෙ තමයි නිදහස් වෙන්නෙ.🤣
    සිරාවට පට්ට සත්තු ටිකක් එක්ක තමයි අපි ජීවත් වෙන්නෙ කියල මටත් තේරුනේ කිරියට ආවට පස්සෙ
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පලවෙනි දවසෙ හිතුවෙ මෙකෙ පට්ට වල් ජරා සිගා , ගන්ජා ගහන උන් ඉන්න ,තව කුනුසරුප පිරිච්ච සයිට් එකක් කියලා,
    උඹ පළවෙනි දවසෙම සත්‍ය අවබෝධ කරගෙන තියෙනවා 😂
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඇත්තට ම එහෙම තමයි.
    හොදට ඇදලා පැලදලා ඔපීසිවල වැඩ කරන ජෙන්ටල් මන්ලාගෙ කුණු සයිඩ් එක මේක ඇතුලෙ තමයි නිදහස් වෙන්නෙ.🤣
    සිරාවට පට්ට සත්තු ටිකක් එක්ක තමයි අපි ජීවත් වෙන්නෙ කියල මටත් තේරුනේ කිරියට ආවට පස්සෙ
    අවුරුදු 3කට විතර පස්සෙ අද bus එකේ ගියා.. ඒ කතාව කියන්නද :rolleyes:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,752
    113
    එකමත් එක රටක
    පලවෙනි දවසෙ හිතුවෙ මෙකෙ පට්ට වල් ජරා සිගා , ගන්ජා ගහන උන් ඉන්න ,තව කුනුසරුප පිරිච්ච සයිට් එකක් කියලා,
    Cat Bear GIF

    අඩෝ එහෙම නෑ බන්. හරි අහිංසක උන් ඉන්නේ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    පරණ UI තිබ්බ කාලේ ආවේ.
    මං හිතුවේ OL IT කරපු අඩුකුලේ සිංහලයෙක් අටවපු 2007න් පස්සේ විතර අප්ඩේට් නොකරපු අනාථ සයිට් එකක් කියලා.
    මොකක් හරි කිව්වා කියලා රතු කොටු වලින් අකවුන්ට් එක පිරුනා. වෙලාවට රතු කොටු අයින් කරේ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මන් මුලින්ම කිරියට ආවෙ it company salary හොයල දාපු gmail search එකක් නිසා.. මගේ first impression එක වුනෙ යකෝ මේකේ ඉන්නෙ සුපිරි dial ටිකක්නේ කියල.. ටික දවසක් ගියාම ඔන්න ඉන්නවා කක්කා thread දාන උන්, කොලුකාර සීන් දාන උන්, ගංජා ගහන thread දාන උන්.. ඊටපස්සේ බල්ලට වගේ අම්මට බනින උන් set එකකුත් දැක්කේ පස්සෙ.. මට මුලින් නම් කියවන්නත් අප්පිරියයි.. දන් දැකල දැකලම ගානක් නෑ ඔහේ කියවන් යනවා.. හැබැයි මට තරහම ගිය වෙලාවක් ඇරුනම කාගෙවත් අම්මලට බනින්නෙ නෑ මන්..

    මේක තනිකරම ලංකාවේ සමාජය ම තමයි බන්.. අපය්ක්වත් දිව්‍යලොකය්ක්ව්ත් නෙවෙයි.. එකම එකා වෙලාවකට හොඳයි වෙලවකට නරකයි..මිනිස්සුන්ගේ හැටි දැනගන්න හොඳ තැනක් මේක..
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මං නම් ආපු ගමන් කොන් වෙලා හිටියේ මාසයක් විතර

    අර කැරි කොල්ල BUMPER BUMPER ගානවා
    අනිත් එවුන් ගැහුවා ගැහුවා කියනවා
    බය වෙලා හිටියේ අතවර වෙයි කියලා :(
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    එලකිරි කියන්නෙ ඇත්තටම මිනිහෙක්ගෙ හිත ඇතුලත තියන ඩාක් සයිඩ් එක. එලිපිට ෆුල් ඩීසන්ට් හිටියට ඇතුලෙ ඉන්න යකා එලියට එන්නෙ කිරියෙ තමයි. මං පොඩි කාලේ ඉඳලම ගෙස්ට් කෙනෙක් විදියට හිටිය රෙජිස්ටර් උනේ ලීක් එහෙක ලින්ක් එක ගන්න
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එලිපිට ෆුල් ඩීසන්ට් හිටියට ඇතුලෙ ඉන්න යකා එලියට එන්නෙ කිරියෙ තමයි.
    මේක ඇත්ත.. උඹලා මාව real life හම්බුණොත් කවදාවත් හිතන්නේ නෑ මං මේකේ කියනවා වගේ ඇට්ටර වැඩ කරලා තියෙනවා කියල.. 😅 කොටින්ම මං ඇත්ත ජීවිතේ දි පිට කෙනෙකුට මුනට අවුරුදු ගානකින් බැනල නෑ.. කුණුහරුපෙන් නම් කවදාවත් බැනල නෑ.. 😂
     
    Let me share my first experience with ElaKiri... :D

    First I was just a casual reader who reads posts. Haven't an account that time. The first thread I read in the Elakiri is about the Amazon Lanka scam, posted by @dilshan87.

    It's during the 2015. I found his article humorous yet very informative. I read it several times and enjoyed. The community is more realistic and freedom than Facebook.

    In 14th April 2018 eve, I made my debut into Elakiri. I spent several months then went hiatus due to studies. Returned back in 2020, now I actively engaging with the site, eventually making my Facebook account least active. :)
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේක තනිකරම ලංකාවේ සමාජය ම තමයි බන්.. අපය්ක්වත් දිව්‍යලොකය්ක්ව්ත් නෙවෙයි.. එකම එකා වෙලාවකට හොඳයි වෙලවකට නරකයි..මිනිස්සුන්ගේ හැටි දැනගන්න හොඳ තැනක් මේක..
    100% True :yes: