මම පලවෙනි වතාවට ආපු වෙලාවෙ, ඈත්තටම කියනවනම් ; අවුරුද්දකට පෙර විතර , 
ආපු ගමන් අත් වෑඩ කියලා ත්‍රේඩ් එකක් තියෙනවා,අනික ඔයි එකෙ වීව්ස් 5 මිලියන් ,ඔක දෑක්ක ගමන් මන් හිතුවෙ යකූ මේක ඈත්තටම ජොබ් එකක් විදිහට ඉන්න වඩුවො පිරිච්ච ෆොර්ම් එකක ත්‍රේඩ් එකක් කියලා.මම එහ් හින්ද එහ් කාලෙ ඈතුලට ගියෙත් නෙහෙ එහ් ත්‍රේඩ් එක අස්සෙ. පොඩි cringe feeling එකක් අවා ඈත්තම වඩුවො පිරිල කියල එලකිරිය අස්සෙ.
ඊටපස්සෙ තව මොකක් හරි ත්‍රේඩ් එකක් අස්ස්ට ගියාම එකෙ ස්කර්වියගෙ පොටෝස් පුරෝලා.මන් හිතුවෙ ඌ තමා මෙකේ ඈඩ්මින් කියලා මේකෙ.තව ඔතන තිබ්බ මුහ් සිගරට් පය්ප්ප්යක් කටේ දගෙන ඉන්දිය එකකුත් ,බය හිතුන මෙකේ ඈඩ්මින් ස්කුර්විය සිගා ගහනවන්ම් මෙම්බර්ස් කොහොම ඈතිඩ කියලා.
තව ඔය කාලෙ ස්පා වල යන , බස් ජෑක් ත්‍රේඩ් වෙඩියෙනුත් තිබ්බා.පුරවෙසියා කියල එකෙක්ගෙ ත්‍රේඩ් ඒම.
පලවෙනි දවසෙ හිතුවෙ මෙකෙ පට්ට වල් ජරා සිගා , ගන්ජා ගහන උන් ඉන්න ,තව කුනුසරුප පිරිච්ච සයිට් එකක් කියලා,
ඕගොල්ලොට මොනවද හිතුනෙ ආපු පලමු දවසේ ?