Engineering faculty da?Jaffna, ruhuna, kelaniya thiyenwa.. Mata mathaka widihta
දෙකේ වෙනස මොකද්ද මචෝ?CSE නම් දන්නේ නෑ බන් CS නම් තියනවා
Ow jaffna, ruhuna efac thiyenwa.. Kelaniya nm na mn hithanne.. Unge degree eka cs ekk..Engineering faculty da?
Btw, උඹ මේපාරත් al කරනවද?මොරටුව Engineering faculty එක ඇරුණ ම වෙන gvt uni වල CSE තියෙනව ද?
නෑ මම undergraduateOw jaffna, ruhuna efac thiyenwa.. Kelaniya nm na mn hithanne.. Unge degree eka cs ekk..
Btw, උඹ මේපාරත් al කරනවද?
------ Post added on Jul 16, 2022 at 2:00 PM
CSE - Computer Science & EngineeringEngineering faculty da?
දෙකේ වෙනස මොකද්ද මචෝ?
------ Post added on Jul 16, 2022 at 1:59 PM
ඕවට හම්බ වෙන සැලරි ෆීල්ඩ් එකේ පොසිෂන්ස් කොහොමද මචන්CSE - Computer Science & Engineering
CS - Computer Science
CST - Computer Science & Technology
Subject modules වල තමා වෙනස ඉතිං.
ඩිගි ඒක ගැන ලොකුවට හිතන්න ඒපා කරන ඒක හොඳට කරලා ක්ලාස් ඒකක් ගනින්. උඹයි end goal ඒක අනුව වැඩ කරපන්. බැජ් ඒකේ අනෙක් උන් ගන්න ගාන ගැන හිතන්න ඒපා උඹේ ගාන උඹට ඩිමාන්ඩ් කරලා ඉල්ලන්න පුළුවන් වැඩ පුළුවන් නම්.නෑ මම undergraduate
යුනි ටිකේ it cs cse ඩිග්රි ටිකට සාමාන්‍යයෙන් සෙට් වෙන සැලරි එහෙම දැන ගන්න ඕන
මේ මම දන්නා එකෙක්.. එතකොට ඌ මේ ලියල තියෙන්නේ බොරුද?pera computer engineering yakoo. CSE and CE dekak
http://www.ce.pdn.ac.lk/undergraduate-courses http://www.cse.mrt.ac.lk/study/undergraduateමේ මම දන්නා එකෙක්.. එතකොට ඌ මේ ලියල තියෙන්නේ බොරුද?
View attachment 178254
mokadda hoda meken ?
mokadda hoda meken ?
pera site eka nam hodayi wage
adee dakke na eka.View attachment 178294
Computer Engineer is not just computer science Its a combination of Computer Science and Electronic Engineering.
CSE bola > UCSC 4th year> Pera CE >MOra ITmokadda hoda meken ?
pera site eka nam hodayi wage
ehema ekak hodayi kiyanna ba wage neda. ara explantion eke hatiytaCSE bola > UCSC 4th year> Pera CE >MOra IT