CSE මෝරා

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මොරටුව Engineering faculty එක ඇරුණ ම වෙන gvt uni වල CSE තියෙනව ද?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Engineering faculty da?
    Ow jaffna, ruhuna efac thiyenwa.. Kelaniya nm na mn hithanne.. Unge degree eka cs ekk..

    මොරටුව Engineering faculty එක ඇරුණ ම වෙන gvt uni වල CSE තියෙනව ද?
    Btw, උඹ මේපාරත් al කරනවද?
    ------ Post added on Jul 16, 2022 at 2:00 PM
     
    • Like
    Reactions: amawaka.day

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    Ow jaffna, ruhuna efac thiyenwa.. Kelaniya nm na mn hithanne.. Unge degree eka cs ekk..


    Btw, උඹ මේපාරත් al කරනවද?
    ------ Post added on Jul 16, 2022 at 2:00 PM
    නෑ මම undergraduate 😂
    යුනි ටිකේ it cs cse ඩිග්‍රි ටිකට සාමාන්‍යයෙන් සෙට් වෙන සැලරි එහෙම දැන ගන්න ඕන
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    CSE - Computer Science & Engineering
    CS - Computer Science
    CST - Computer Science & Technology
    Subject modules වල තමා වෙනස ඉතිං.
    ඕවට හම්බ වෙන සැලරි ෆීල්ඩ් එකේ පොසිෂන්ස් කොහොමද මචන්
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    844
    1,339
    93
    නෑ මම undergraduate 😂
    යුනි ටිකේ it cs cse ඩිග්‍රි ටිකට සාමාන්‍යයෙන් සෙට් වෙන සැලරි එහෙම දැන ගන්න ඕන
    ඩිගි ඒක ගැන ලොකුවට හිතන්න ඒපා කරන ඒක හොඳට කරලා ක්ලාස් ඒකක් ගනින්. උඹයි end goal ඒක අනුව වැඩ කරපන්. බැජ් ඒකේ අනෙක් උන් ගන්න ගාන ගැන හිතන්න ඒපා උඹේ ගාන උඹට ඩිමාන්ඩ් කරලා ඉල්ලන්න පුළුවන් වැඩ පුළුවන් නම්.
     
    • Like
    Reactions: amawaka.day

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    pera computer engineering yakoo. CSE and CE dekak
    මේ මම දන්නා එකෙක්.. එතකොට ඌ මේ ලියල තියෙන්නේ බොරුද?
    Screenshot from 2022-07-16 14-20-07.png