CSE Broker - 25,000 Per Month. SC හොඳද? නැත්තං Nestor ද හොඳ?

ranukaweb

Junior member
  • May 27, 2020
    42
    56
    18
    Kandy
    මට CSE එකට ආයෝජනය කරන්න අවශ්‍යයි. මට හැම මාසෙම රුපියල් 25,000 ක් වගේ invest කරන්න පුළුවන්. මම කලින් මේක try කරලා නැහැ. ඒක නිසා online trading option එක තියෙන්න ඕනෙ කියලා හිතනවා. දැන් මට broker කෙනෙක් හොයන්න ඕනෙ.

    SC Securities (Sampath) හොඳද? නැත්තං Nestor ද හොඳ?
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    bartleet මම නම්. අව්රුදු 5ක් විතර දැන්. තාම නම් කිසිම අව්ලක් නෑ.
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    I'm using Asha Securities. I had Capital Trust previously too, but I moved all the stocks over to Asha.

    Asha's reports are more grounded and not manipulation like CT's. The advisor from Asha is also nice and reachable.

    Asha has DirectFN while most stock brokers offer Atrad for online trading. I prefer DirectFN over Atrad.
     
    • Like
    Reactions: maticat and Yeezus