Wahane condition akata anawa aththe ???ඉතින් මගෙ චැසි අංකෙට ආවෙ ඕකනේ ලබුගෙඩිය![]()

thawath kalu kada hadana magulak, QR wikunai ilangata........KY-3708 දරන රථයේ අයිතිකාරයා කිරියේ සිටිත් නම් හැකි ඉක්මනින් මා සම්බන්ධ කරගන්න. ඔබගේ QR කේතය මා සතුව ඇත.
![]()
me adama mama dakka 5000 ka offer ekak mekamathawath kalu kada hadana magulak, QR wikunai ilangata........

oka makichcha ewage?chassis number ekath match wenna one neda?
thawath kalu kada hadana magulak, QR wikunai ilangata........
CR eke thiyenawane wahane makunathoka makichcha ewage?
lol
mun system hadamawa nemei ala karanawa......
ඇයි උබ එදා ඉන්බොක්ස් ඇවිත් කිව්වෙ උබට කන්ට්රැක් එක දුන්නෙ කියල.කවුද ඕයි මේව හදන්නෙ?
Match wenne nathnam Error ekak enawa VN eka Chassis no ekata match wenne na kiyalachassis number ekath match wenna one neda?
ඉස්සර වගේ තියෙන්නෑ දැන් කවුරුවත් ෆුල් ටෑන්ක් එකකට අඩුවෙන් ගහන්නෙත් නෑ ෆුල් ටෑන්ක් ගහගත්තත් ගෙදර පොල්තෙල් කෑන් එකකට හරි ඇදල ආයෙත් එනව, වීල් කාරයො ස්ටොක් කරන එක නතර කරලත් නෑතියන් ඉන්න උන්ට පෙට්රල් බොන්න හරි කියලා ඉස්සර වගේ පෙට්‍රල් තියෙනකන් ඔය මොන දේ කලත් වැඩක් නෑ...
ස්ක්‍රීන්ශොට් එකක් ගහල ටුයිට් එකක් දාන්න ඕනි කාන්චනගෙ ගුණ සිහි කරල එතකොට තමා රෙජිස්ට්‍රේසන් කම්ප්ලීට් වෙන්නෙඅන්තිමට එනවා something went wrong කියල...![]()
උබ ටෙන්ඩර් එක අරන් ඩොලර් 5ක් දීලා පයිවර් එකේ පොඩි එකෙක්ට කියලා හදපු සයිට් එක නේද මේකවුද ඕයි මේව හදන්නෙ?