FUELPASS (Fuelfail?) QR කේත හුවමාරුව

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,849
    32,570
    113
    KY-3708 දරන රථයේ අයිතිකාරයා කිරියේ සිටිත් නම් හැකි ඉක්මනින් මා සම්බන්ධ කරගන්න. ඔබගේ QR කේතය මා සතුව ඇත.
    :lol::lol::lol::lol:
    thawath kalu kada hadana magulak, QR wikunai ilangata........
     
    • Haha
    Reactions: HAneo

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,231
    2
    55,130
    113
    thawath kalu kada hadana magulak, QR wikunai ilangata........
    iOyJ4GD.jpg


    oka makichcha ewage?
    lol
    mun system hadamawa nemei ala karanawa......
    CR eke thiyenawane wahane makunath
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,895
    21,250
    113
    adala nene
    ICTA වැඩක් කලොත් පට්ට තමා OTP එක පැය බාගෙකට පස්සෙ එනවා :lol: :angry: :rofl: :baffled: :dull:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,700
    3,422
    113
    තියන් ඉන්න උන්ට පෙට්රල් බොන්න හරි කියලා ඉස්සර වගේ පෙට්‍රල් තියෙනකන් ඔය මොන දේ කලත් වැඩක් නෑ...
     
    • Love
    • Like
    Reactions: jhnnwp and HAneo

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,231
    2
    55,130
    113
    තියන් ඉන්න උන්ට පෙට්රල් බොන්න හරි කියලා ඉස්සර වගේ පෙට්‍රල් තියෙනකන් ඔය මොන දේ කලත් වැඩක් නෑ...
    ඉස්සර වගේ තියෙන්නෑ දැන් කවුරුවත් ෆුල් ටෑන්ක් එකකට අඩුවෙන් ගහන්නෙත් නෑ ෆුල් ටෑන්ක් ගහගත්තත් ගෙදර පොල්තෙල් කෑන් එකකට හරි ඇදල ආයෙත් එනව, වීල් කාරයො ස්ටොක් කරන එක නතර කරලත් නෑ

    ශෙඩ් එකේ ටැංකියත් පුරෝල ස්ටෑන්ඩ්බයි බවුසර් තුනකුත් තියන්න වෙනව එක පෝලිමක් ක්ලියර් කරන්න
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,209
    102,048
    113
    අන්තිමට එනවා something went wrong කියල... 🥴🥴
    ස්ක්‍රීන්ශොට් එකක් ගහල ටුයිට් එකක් දාන්න ඕනි කාන්චනගෙ ගුණ සිහි කරල එතකොට තමා රෙජිස්ට්‍රේසන් කම්ප්ලීට් වෙන්නෙ
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,960
    5,322
    113
    ඕකත් කෙලවෙනකොට කියයි අපි නෙවෙයි කොරේ හමුදාව කියල