Post your push bike here

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,766
    11,397
    113
    ow ow. mata nam thibbe na ekak. mage yaluwo gawa e kale thibba.
    seat eka wenas. hondata spring dapu loku seat ekak thiyenne owata.

    thawa podi lagage ekak enawa. roda nam mathaka hatiyata ekama size.

    frame eka heeni standard ekata wada.

    https://thattayagekolama.blogspot.com/2022/06/237.html

    this seems good.
    ------ Post added on Jul 15, 2022 at 11:05 PM
    Me link eke uttare tiyenawada?
    frame eka hini una kiyalawath, luggage ekak tibba kiyalawath, spring dapu seat ekak tibba kiyalawath bike ekak sports wenne or standard ekata wada wegen yanne kohomada kiyana eka pahadili karanne na
     

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    25
    Panadura ahasa yata
    උබේ පුක රිදෙනවා ඇති නේද ජොබ් එක ඉවර වෙලා ගෙදර යනකොට ඕක පැදගෙ 😅 😅
    අපිට තෙල් හම්වවෙනවා බන්.ඕක මන් හෙන ගානක් දීලා එර් දවස් වලත් ගත්තේ ජපන් ඉන්න ඩයල් එකකට කියලා.දුර නම් පදින්න අමාරුයි තමා.සස්පෙන්ශන් වැඩ යකා වගේ.ඉස්සරහ සස්පෙන්ශන් දේකේ එන්නේ spring දෙකක්.ගත්ත වගේම වැඩ ඒක නිසා තාමත්.මන් බන් ඕක ගත්තේ ජපන් නිසා.ඕකේ ඔක්කොම කෑලි shimano ඒවා.තාම ටයර් දෙකයි බේරේක් පලු ටිකයි විතරයි අවුරුදු 7 ටම මාරු කලේ.කිසිම ලෙඩක් ඇවිල්ලා නෑ බන් තාම.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,590
    24,615
    113
    Fantasy
    දැනගැනීම පිණිස කියන්නේ.
    ඔය පාවිච්චි කරපු ජපන් බඩු තියෙන යාඩ් වලින් ගන්න හැම බයිසිකලයක්ම ජපන් නෙවෙයි. මන් 2010 වගේ ගත්තා හයිබ්‍රිඩ් එකක්. Plate tag eke tiyenne පොඩිවට Made in china කියලා . හැබැයි චයිනා උනත් ජපන් මාකට් එකට හදන හින්දා අපි ලංකාවෙන් බැරෑන්ඩ් නිව් ගන්න චයිනීස් බයික් වලට වඩා කොලිටි අනිවා. මොකද මන් ඒ ගත්ත බයිසිකලෙට තාම ඉහෙන් බහින ලෙඩක් නෑ. හැබැයි දැන් පදින්නේ මන් නෙවෙයි. ඒ පදින එකාත් off road පදින එකෙක් වගේ තමා.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,766
    11,397
    113
    දැනගැනීම පිණිස කියන්නේ.
    ඔය පාවිච්ක්චි කරපු ජපන් බඩු තියෙන යාඩ් වලින් ගන්න හැම බයිසිකලයක්ම ජපන් නෙවෙයි. මන් 2010 වගේ ගත්තා හයිබ්‍රිඩ් එකක්. Plate tag eke tiyenne Made in china කියලා පොඩිවට. හැබැයි චයිනා උනත් ජපාන් මාකට් එකට හදන හින්දා අපි ලංකාවෙන් බැරෑන්ඩ් නිව් ගන්න චයිනීස් බයික් වලට වඩා කොලිටි අනිවා. මොකද මන් ඒ ගත්ත බයිසිකලෙට තාම ඉහෙන් බහින ලෙඩක් නෑ. හැබැයි දැන් පදින්නේ මන් නෙවෙයි. ඒ පදින එකාත් off road පදින එකෙක් වගේ තමා.
    Me kathawa hari
    Lankawe un Japan bicycle kiyanne “Made in Japan” nisa neme. “Imported from Japan” kiyana adahasa athuwa.
    Japan wala quality test eka passe wela e rata athulata apita Lankawe hadana DSI bicycle ekak yawanna puluwan unoth, eka apahu lankawata import kalama ekath oya kiyana Japan bicycle category ekata watenawa kiyana ekath mathaka thiyaganna one
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,590
    24,615
    113
    Fantasy
    Me kathawa hari
    Lankawe un Japan bicycle kiyanne “Made in Japan” nisa neme. “Imported from Japan” kiyana adahasa athuwa.
    Japan wala quality test eka passe wela e rata athulata apita Lankawe hadana DSI bicycle ekak yawanna puluwan unoth, eka apahu lankawata import kalama ekath oya kiyana Japan bicycle category ekata watenawa kiyana ekath mathaka thiyaganna one
    DSI la bicycle lankawe manufacture kranawada? Assemble kranawada?
    (Mn me dawaswala padinneth DSI ekak tamaa)
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,590
    24,615
    113
    Fantasy
    මෙකෙ එම බෑ බන්,, මෙක පැඩල් ඇසිස්ට් එකක්,
    ඇයි ඔච්චර කම්ම්මැලි,,
    කම්මැලිකම නෙවෙයි.
    ගිනි අව්ව වෙලාවක පදින්න සෙට් උනාම ඉවරයිනේ ඉතින්
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,445
    23,677
    113
    ලිම්පෝපෝ කන්දෙ
    8OfLhw5.jpg


    මේක ගත්තෙ කොළඹ Raleigh Showroom එකෙන් - https://goo.gl/maps/SwikyPqCgWXYSrFKA

    මෙක UK වලට ඉම්පෝට් කරන්න එයාලා මෙහෙ හදන බයිසිකල් එකක්. ෆ්‍රේම් එක ඇලොයි. ගියර් සෙට් එක ශිමානෝ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,590
    24,615
    113
    Fantasy
    8OfLhw5.jpg


    මේක ගත්තෙ කොළඹ Raleigh Showroom එකෙන් - https://goo.gl/maps/SwikyPqCgWXYSrFKA

    මෙක UK වලට ඉම්පෝට් කරන්න එයාලා මෙහෙ හදන බයිසිකල් එකක්. ෆ්‍රේම් එක ඇලොයි. ගියර් සෙට් එක ශිමානෝ.
    මචන් ටයර් එකේ ප්‍රෙස්සර් එක වැඩියි. පොඩි 🔥 ක් යාන්තමට පේනවා
     
    • Love
    Reactions: Kolama

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    උඹල විශ්වාස කරනවා නම් කරපන් මගේ තියෙන්නේ kenstar කියල bike එකක්. ගියර් 18 එකක්. එක 2001 වගේ හම්බ උනේ ශිෂත්වේ පාස් උනාට. එක මතක් වෙන්න තියාගත්තා. නැත්තන් මේ වෙද්දී කාට හරි දීල.
    appaa mama lath thiyenne Kenstrat bike eka.. Dual shock .. 2004 di gaththa :yes::yes:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,766
    11,397
    113
    kohoma baluwath lassana mage bicycle eka 🥰


    63-F5204-A-A7-BC-4-B16-97-DC-174-F0-E70-AB38.jpg


    මගේ එකේ ෆොටො වෙන වෙලාවක දාන්න්ම්. හෝදාල කරලා මකුලු දැල් කඩල ෆොටො ගන්න වෙන්නේ. එතකන් ආරම්භයක් විදිහට ෆොටෝ ටික ඉස්සුවේ 😋
    Thama bicycle1 hodala makuludal kadaganna bari unada?
    ------ Post added on Jul 20, 2022 at 8:47 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,526
    1
    99,682
    113
    33
    Kalutara
    අඩෝ හොඳ ලොක් එකක් කියපන්කො. දම්වැල් ලොක් අරගෙන මේකේ ගැටගහගෙන යන්න තැනක් නෑනේ අනික හීරෙනවනේ.
     

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,764
    2,295
    113
    Chi-Lanka
    www.Capton.nemo
    අඩෝ හොඳ ලොක් එකක් කියපන්කො. දම්වැල් ලොක් අරගෙන මේකේ ගැටගහගෙන යන්න තැනක් නෑනේ අනික හීරෙනවනේ.
    දම් වැලක් අරගෙන ලග තියන තැනකින් ලොක් කර්පන්
    අපේ මාමා බයික් එකේ බංකු ගිහින් එලියට එනකොට බයික් එක උස්සලා
    එතන හිටිය ත්‍රීවීල් කරයෙක්ගෙන් ඇහුවාම ඌ කියලා ලොක් එකේ යතුර හැලිලා කියල මනුස්සයෙක් ඇවිල්ල ත්‍රීවීල් එකක දාගෙන ගියා කියල :no: පෙරේදා සිද්දිය උනේතාම හොයාගන්න බැරි උනා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    View attachment 177927
    Raleigh
    frame eakayi handle eakayi vitharayi Original awa parts walata thiyenne 🥲
    Mata wada wayasayi bicycle eakata 😁

    Gembi Bicycle


    Me Raleigh standard ekak modify karalada nattan original racing bike ekakda?
    ------ Post added on Jul 14, 2022 at 9:52 PM
    මේක ඔර්ජිනල්....
    මගෙත් මේ ජාතියෙ එකක් තිබිල තියෙනව.
    අපේ පියතුමා හැත්තැ ගණං වල පැදපු රැලේ සයිකලයක්...
     
    • Love
    Reactions: Lakjaya Aravinda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,526
    1
    99,682
    113
    33
    Kalutara
    දම් වැලක් අරගෙන ලග තියන තැනකින් ලොක් කර්පන්
    අපේ මාමා බයික් එකේ බංකු ගිහින් එලියට එනකොට බයික් එක උස්සලා
    එතන හිටිය ත්‍රීවීල් කරයෙක්ගෙන් ඇහුවාම ඌ කියලා ලොක් එකේ යතුර හැලිලා කියල මනුස්සයෙක් ඇවිල්ල ත්‍රීවීල් එකක දාගෙන ගියා කියල :no: පෙරේදා සිද්දිය උනේතාම හොයාගන්න බැරි උනා
    ඉතින් ඕක වෙනම ලොක් එකකින් වුනත් කරන්න පුළුවන්නේ. ළඟ වැටක් මුකුත් නැත්තන් ඉතින් කරන්න වෙන්නේ දම්වැලක් තිබ්බත් රෝද ලොක් කරන එක තමා.
     
    • Like
    Reactions: CaptonNemo

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    • Wow
    Reactions: Heshan Daminda