Post your push bike here

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    kohomada dana gatte?

    ow mekanam atta... padinakanma mechchara aathal ekak thiyenawa kiyala hitune na....
    ------ Post added on Jul 14, 2022 at 8:15 AM

    oyage eka thama pattama... road bikes lankawe parawal wala padinna amarui

    oka hybrid.. oka patta

    මෙන්න මගේ,
    Kenton Matrix 24"
    Shimano gears
    Dual shock
    putha keeya wasareda
    ------ Post added on Jul 14, 2022 at 8:17 AM
     
    • Wow
    Reactions: NaiRobi

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,764
    11,395
    113
    mehe hadanawa kiala man hethan hitiye

    meka nam aathal... mountain wage hathi dagena puka iragena padinna one nane
    Ow ban lankawe un mona labbata mountain gannawada manda. Honda flat carpet parawal tiyena pathi wala unuth ganne mountain :rofl:
    foto-no-exif.jpg

    foto-no-exif-2.jpg
    Me thiyenne supiri baandayak. Patta

    මෙන්න මගේ,
    Kenton Matrix 24"
    Shimano gears
    Dual shock
    Wisekurutta ge bike eka wage
    ------ Post added on Jul 14, 2022 at 8:58 AM
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    මේ ලොක් එක පාවිච්චි කරන අය ඉන්නවනං ලොක් එක ලඟින් දෙපැත්තට ඇදල බලන්න මේක කැඩෙනවද කියල...

    ජරා ලොක් එකක් නිකම්ම කැඩෙනව. පොඩි කම්බි ස ක්ලිප් එකකින් පද්ධතියම රඳවල තියෙන්නෙ...

    host an image
    මේ වගේ ලොක් එකක් තියනවනම් .කෝඩ් එක අමතක නම් මේ වැඩේ කරන්න .සමහර විට අන්ලොක් වෙයි. ඔය අන්ක තියන රවුම තියෙන්නෙ. පලවෙනි එක කරකවන්න.. එතකොට එක අන්කයක් තියෙයි නිකන් දෙපැත්තට හෙලවෙන. ඒක සිලෙක්ට් කරන්න. ඒ විදිහට අනිත් ඒවත් කරලා ඔය රවුම් වල තියන හැම අන්කෙම සිලෙක්ට් කර ගන්න.. එහෙම දෙපැත්තට හෙලවෙන අන්කයක් හොයාගන්න බැරිනම් ලොක් එක දෙපැත්තෙන් ඇදලා ඔය වැඩේ කරන්න.. නිකන් කිව්වෙ..මේක සාර්තක උනොත් බයික් හොරකම් වලට මම වගකියන්නෙ නැත...නිකන් කිව්වෙ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    Kageda hybrid bicycle 1?
    මගේ නොවන මගේම එකක්....😃

    යාලුවෙකුගෙ. එයා වැඩිය පදින්නෙ නෑ. මම තමයි අරං යන්නෙ...😃
    මේ වගේ ලොක් එකක් තියනවනම් .කෝඩ් එක අමතක නම් මේ වැඩේ කරන්න .සමහර විට අන්ලොක් වෙයි. ඔය අන්ක තියන රවුම තියෙන්නෙ. පලවෙනි එක කරකවන්න.. එතකොට එක අන්කයක් තියෙයි නිකන් දෙපැත්තට හෙලවෙන. ඒක සිලෙක්ට් කරන්න. ඒ විදිහට අනිත් ඒවත් කරලා ඔය රවුම් වල තියන හැම අන්කෙම සිලෙක්ට් කර ගන්න.. එහෙම දෙපැත්තට හෙලවෙන අන්කයක් හොයාගන්න බැරිනම් ලොක් එක දෙපැත්තෙන් ඇදලා ඔය වැඩේ කරන්න.. නිකන් කිව්වෙ..මේක සාර්තක උනොත් බයික් හොරකම් වලට මම වගකියන්නෙ නැත...නිකන් කිව්වෙ
    සයිකල් හොරෙක්ද මංද...

    මගෙ එකනං කඩන්න හම්බවෙන්නෙ නෑ. මම ඔර්ජිනල් සර්ක්ලිප් එක අයින් කරල, මගේ ක්‍රමේට ඝණකම කම්බියකින් සර්ක්ලිප් එකක් හදල ගැහුව... දැන් අංක රවුම් අතර ප්ලේ නෑ.... ඔය ක්‍රමේට හොයන්න බැරිවෙයි. කඩන්නත් බෑ....😃

    මෙන්න තියෙනව ඔර්ජිනල් ක්ලිප් එක...

    මේ තියෙන්නෙ මම මොඩිෆයි කරල අලුතින් හදල දාපු සර්ක්ලිප් එක...

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මේ ලොක් එක පාවිච්චි කරන අය ඉන්නවනං ලොක් එක ලඟින් දෙපැත්තට ඇදල බලන්න මේක කැඩෙනවද කියල...

    ජරා ලොක් එකක් නිකම්ම කැඩෙනව. පොඩි කම්බි ස ක්ලිප් එකකින් පද්ධතියම රඳවල තියෙන්නෙ...

    host an image
    mage gawath tiyanawa. kadenne nam na habai
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    mage gawath tiyanawa. kadenne nam na habai
    එහෙනං අවුලක් නෑ.
    ඕකෙ අවුල සක්ලිප් එක බහින්න තියෙන ගෘ එක ගැඹුර මදි. එතකොට ඇද්ද ගමං පනිනව...
    ඒක හරියට තියෙන ඒව පනින්නෙ නැතුව ඇති...
     
    • Like
    Reactions: fallend and NRTG

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    271
    63
    මේ වගේ ලොක් එකක් තියනවනම් .කෝඩ් එක අමතක නම් මේ වැඩේ කරන්න .සමහර විට අන්ලොක් වෙයි. ඔය අන්ක තියන රවුම තියෙන්නෙ. පලවෙනි එක කරකවන්න.. එතකොට එක අන්කයක් තියෙයි නිකන් දෙපැත්තට හෙලවෙන. ඒක සිලෙක්ට් කරන්න. ඒ විදිහට අනිත් ඒවත් කරලා ඔය රවුම් වල තියන හැම අන්කෙම සිලෙක්ට් කර ගන්න.. එහෙම දෙපැත්තට හෙලවෙන අන්කයක් හොයාගන්න බැරිනම් ලොක් එක දෙපැත්තෙන් ඇදලා ඔය වැඩේ කරන්න.. නිකන් කිව්වෙ..මේක සාර්තක උනොත් බයික් හොරකම් වලට මම වගකියන්නෙ නැත...නිකන් කිව්වෙ
    yes this is lockpicking 101. works for most lever and rotary models. helawenne nathiwunath, click saddayak enawa
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,027
    113
    tracing Geo-location.. ... ...
    මට පුස් බයික් එකක් නෑ ☹️
    ගොඩගහ ගත්ත පෙට්‍රොල් තියනව
    ඒ නිසා තාම වොල්ටිය පදිනව

    තව සතියක් වගෙ තමා ඒත්

    උඹ එහෙනම් ගැම්මට ගෙදර address එක දාපන්.. Second වෙන්න එපා මුන්ට..
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    DSI la road bike gennanawa kiyala danan hitiye na

    Road Bike ekak dakinnath asai ban. Hama ekama ganne Mountain Bike ne.
    mama danneth dan
    unge kohewath mention wela nene

    mage eka
    road ekak hoyanawa
    tama hambune ne hariyana ekak
    ------ Post added on Jul 14, 2022 at 8:31 PM
     
    Attachments

    • 223923815_10224620248005725_7807862997114835253_n.jpg
      223923815_10224620248005725_7807862997114835253_n.jpg
      90.7 KB · Views: 87