Post your push bike here

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,852
    19,992
    113
    Panadura
    මට පුස් බයික් එකක් නෑ ☹️
    ගොඩගහ ගත්ත පෙට්‍රොල් තියනව
    ඒ නිසා තාම වොල්ටිය පදිනව

    තව සතියක් වගෙ තමා ඒත්
    200.gif
     

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    ඕකේ සුදු එක.දැනට අවුරුදු 7ක් අරගන.
    උබේ පුක රිදෙනවා ඇති නේද ජොබ් එක ඉවර වෙලා ගෙදර යනකොට ඕක පැදගෙ 😅 😅
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    කාගෙද අර සුදුපාට ලස්සන සයිකලේ....




    මේ දවස් වලනං මාත් වැඩිපුර පදින්නෙ @SHEHAN_GIWANTHA ගෙ ජාතියෙ හයිබ්‍රිඩ් එකක්....

    මට පුස් බයික් එකක් නෑ ☹️
    ගොඩගහ ගත්ත පෙට්‍රොල් තියනව
    ඒ නිසා තාම වොල්ටිය පදිනව

    තව සතියක් වගෙ තමා ඒත්
    දැන් බයික්, කාර් ගණං ගන්නෙ නෑ යාලුව... ඕව පදින්නෙ අඩුකුලේ උං..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    Ara jangi paata lock ekak tiyena ekada? :P
    මේ ලොක් එක පාවිච්චි කරන අය ඉන්නවනං ලොක් එක ලඟින් දෙපැත්තට ඇදල බලන්න මේක කැඩෙනවද කියල...

    ජරා ලොක් එකක් නිකම්ම කැඩෙනව. පොඩි කම්බි ස ක්ලිප් එකකින් පද්ධතියම රඳවල තියෙන්නෙ...


    host an image