SE woek life balance

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    SE job වලින් ගොඩක් අය අයින් වෙන්නෙ ඇයි? ස්ට්‍රෙස් වැඩි ඇයි?

    වර්ක් ලයිෆ් බැලන්ස් එක කොහොම ද උඹලගෙ?

    ලංකාවෙ කම්පැනි වල විතරක් තියෙන අවුලක් ද නැත්නම් foreign companies වලත් වර්ක් ලයිෆ් බැලන්ස් ප්‍රශ්නෙ තියෙනව ද?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,930
    15,571
    113
    Somewhere in this world
    SE job වලින් ගොඩක් අය අයින් වෙන්නෙ ඇයි? ස්ට්‍රෙස් වැඩි ඇයි?

    වර්ක් ලයිෆ් බැලන්ස් එක කොහොම ද උඹලගෙ?

    ලංකාවෙ කම්පැනි වල විතරක් තියෙන අවුලක් ද නැත්නම් foreign companies වලත් වර්ක් ලයිෆ් බැලන්ස් ප්‍රශ්නෙ තියෙනව ද?
    @HAneo
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    SE job වලින් ගොඩක් අය අයින් වෙන්නෙ ඇයි? ස්ට්‍රෙස් වැඩි ඇයි?

    වර්ක් ලයිෆ් බැලන්ස් එක කොහොම ද උඹලගෙ?

    ලංකාවෙ කම්පැනි වල විතරක් තියෙන අවුලක් ද නැත්නම් foreign companies වලත් වර්ක් ලයිෆ් බැලන්ස් ප්‍රශ්නෙ තියෙනව ද?
    kawuda bola dan ain wenne? migrate karana un arenna. salries peggedne
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    SE කෙනෙක්ගේ work life balance එකනම් predict කරන්න අමාරු දෙයක්, එක multiple factors උඩ depends වෙන්න පුළුවන් company එක, manager, team members ල, product or project එකේ nature එක, development methodology එක, clients වගේ factors. ගොඩක් dynamic දෙයක්.. work life balance එක හොදයි කියල නමගිය company එකක උනත් අවුල් manager එකෙන් හිටියොත් work life balance එක ඉවරයි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    SE job වලින් ගොඩක් අය අයින් වෙන්නෙ ඇයි? ස්ට්‍රෙස් වැඩි ඇයි?

    වර්ක් ලයිෆ් බැලන්ස් එක කොහොම ද උඹලගෙ?

    ලංකාවෙ කම්පැනි වල විතරක් තියෙන අවුලක් ද නැත්නම් foreign companies වලත් වර්ක් ලයිෆ් බැලන්ස් ප්‍රශ්නෙ තියෙනව ද?
    foreign companies වල නම් හුගක් වෙලාවට වරක් ලයිෆ් බැලන්ස් අව්ලක් නැ . ඕක උබලගේම වරදින් වෙන දෙයක්.
    කම්පනියකට මුලින්ම ගියාම හරක් වගේ වැඩ කරන්න යන්න එපා. ප්රෝබේෂන් එක කලේ විනාඩි 30 ක් වැඩ කරලා කෙලින්ම ගෙදර වරෙන්. හැබැයි උබට දීපු වැඩ ටික හරියටම ඉවර කරන්න ඕනේ. බ්ලෙම් නැති වෙන්න. එකෙන් වෙන්නේ උබේ වටේ ඉන්න උන් එක්කෝ තේරුම් ගණන්ව. නැත්නම් උන් කේලම් කියල උබට කෙලවනවා. ඔය දෙකෙන් මොක උනත් අව්ලක් නැනේ. ඒ වගේ තැනක ඉන්නකන් කොමත් වරක් ලයිෆ් බැලන්ස් එකක් නැ සහ උබට දිප්රේෂන් එන එක වලවකන්නත් බැ . ඔහොම ගියාම තමන්ට හොද තැන හම්බෙනවා. එක අල්ලාගෙන ඉන්නන .

    ඊට වඩා ප්‍රදානම දේ තමා මේ ෆීල්ඩ් එක අසාවෙන කරන්න ඕනේ. නැත්නම් ඉතින් එක ජොබ් එකක් විතරක් වෙනවා. මේ ෆීල්ඩ් එකට එන්න එපා 8 -5 ජොබ් කන්සෙප්ට් එකෙන්. මේක ඊට වඩා වෙනස්. සමහර වෙලාවට දවස් ගණන් කිසිම වැඩක් නැතුව ඉන්නවා. හිටි ගමන් සති ගණන එලි වෙනකන් වැඩ. එක මේ ෆීල්ඩ් එකේ හැටි. ekata ස්ට්‍රෙස් එනවා නම් උබ මේක කිසිම විදිහකින් කැමැත්තෙන් නෙමේ කරන්නේ. වෙන ජොබ් එකක් හොයාගන්න වෙනවා. ස්ට්‍රෙස්ස් එක කියන්නේ වැඩ කරන තැන ඉන්න උන් කැපිල්ල. එක එකා කේලම් කියනවා. කම්පැනි එකේ ප්‍රොසෙස් එක හරියට නැ . උබ අන්සේර්ටන් එකෙන් වැඩ කරන්නේ. අන්න එක තමා ස්ටේස්ස් ඇවිත් වැඩ කරන තැන එපා වෙන්නේ. වැඩ කරන තැන උන් මචන් කියාගෙන එකා වගේ 12 වෙනකන් අදිනවා නම් ස්ට්‍රෙස්ස් කොහෙද බන්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,941
    113
    සේදවත්ත
    වර්ක් ලයිෆ් බැලන්ස් කියලා නෑ බන් . දවසේ හොදම හරිය හැමෝම වර්ක් වලට යට කරනවා පස්සේ ලයිෆ් ගන්න අනිතිමට ලයිෆ් එක යනකම් මුකුත් කරලා නෑ ලයිෆ් එක ගන්න ඕනේ ඕවා හොයලා 😂. මොන රස්සාවෙත් ලැබෙන් නැති දෙයක් ගැන කතා නොකර ඉදපන්

    foreign companies වල නම් හුගක් වෙලාවට වරක් ලයිෆ් බැලන්ස් අව්ලක් නැ . ඕක උබලගේම වරදින් වෙන දෙයක්.
    කම්පනියකට මුලින්ම ගියාම හරක් වගේ වැඩ කරන්න යන්න එපා. ප්රෝබේෂන් එක කලේ විනාඩි 30 ක් වැඩ කරලා කෙලින්ම ගෙදර වරෙන්. හැබැයි උබට දීපු වැඩ ටික හරියටම ඉවර කරන්න ඕනේ. බ්ලෙම් නැති වෙන්න. එකෙන් වෙන්නේ උබේ වටේ ඉන්න උන් එක්කෝ තේරුම් ගණන්ව. නැත්නම් උන් කේලම් කියල උබට කෙලවනවා. ඔය දෙකෙන් මොක උනත් අව්ලක් නැනේ. ඒ වගේ තැනක ඉන්නකන් කොමත් වරක් ලයිෆ් බැලන්ස් එකක් නැ සහ උබට දිප්රේෂන් එන එක වලවකන්නත් බැ . ඔහොම ගියාම තමන්ට හොද තැන හම්බෙනවා. එක අල්ලාගෙන ඉන්නන .

    ඊට වඩා ප්‍රදානම දේ තමා මේ ෆීල්ඩ් එක අසාවෙන කරන්න ඕනේ. නැත්නම් ඉතින් එක ජොබ් එකක් විතරක් වෙනවා. මේ ෆීල්ඩ් එකට එන්න එපා 8 -5 ජොබ් කන්සෙප්ට් එකෙන්. මේක ඊට වඩා වෙනස්. සමහර වෙලාවට දවස් ගණන් කිසිම වැඩක් නැතුව ඉන්නවා. හිටි ගමන් සති ගණන එලි වෙනකන් වැඩ. එක මේ ෆීල්ඩ් එකේ හැටි. ekata ස්ට්‍රෙස් එනවා නම් උබ මේක කිසිම විදිහකින් කැමැත්තෙන් නෙමේ කරන්නේ. වෙන ජොබ් එකක් හොයාගන්න වෙනවා. ස්ට්‍රෙස්ස් එක කියන්නේ වැඩ කරන තැන ඉන්න උන් කැපිල්ල. එක එකා කේලම් කියනවා. කම්පැනි එකේ ප්‍රොසෙස් එක හරියට නැ . උබ අන්සේර්ටන් එකෙන් වැඩ කරන්නේ. අන්න එක තමා ස්ටේස්ස් ඇවිත් වැඩ කරන තැන එපා වෙන්නේ. වැඩ කරන තැන උන් මචන් කියාගෙන එකා වගේ 12 වෙනකන් අදිනවා නම් ස්ට්‍රෙස්ස් කොහෙද බන්.
    මේ කමෙන්ට් එකේ උනත් සාරාංශය දිගටම වැඩ කරපන් කියන එක
    ------ Post added on Jul 16, 2022 at 10:03 PM
     
    • Like
    Reactions: siri_ayya

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    work life balance depend වෙනවා

    - තමන් වැඩ කරන කම්පැනි එක
    - සමහර විට කම්පැනි එක හොද වුනත් වැටෙන ප්‍රොජෙක්ට් එක / ටිම් එක අනුව

    මම වැඩ කරල තියෙන කම්පැනි වල හොදටම work life balance සෙට් වෙච්ච ඒව තියෙනවා ලංකාවේ. හැබැයි ඒ කම්පැනි එකේම තව ප්‍රොජෙක්ට්ස් වලට එපා වෙලා තියෙනවා work life balance නැතුව

    පිටරටත් ඔය කියන කම්පැනි අනුව වෙනස්වෙනවා (අත්දැකිම් සහිතයි - ලංකාවෙන් පිට)
    - සමහර startup ඒවගේ වගේ ලංකාවේ තරම් වත් හරියට ප්‍රොසෙස් නැ.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129

    meka aththa, me lagadi ausi project ekak set una eke sprint ekak wath na nikan ohe trello eke card open karala karagen yanaw
    ithin project ek matha, team eka matha ehem oka depend wenaw
    team eka hodat innaw nm 24 hours unath wada karanna puluwan :P
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    meka aththa, me lagadi ausi project ekak set una eke sprint ekak wath na nikan ohe trello eke card open karala karagen yanaw
    ithin project ek matha, team eka matha ehem oka depend wenaw
    team eka hodat innaw nm 24 hours unath wada karanna puluwan :P
    Happiness depend wenne wada karanna api ekka set wena un matha saha Company eke procedure eke finetune una % eka matha

    team eka, company eka anuwa thama godakma wenas wenne.
    True
    ------ Post added on Jul 16, 2022 at 10:18 PM
     
    • Love
    Reactions: nkt

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    meka aththa, me lagadi ausi project ekak set una eke sprint ekak wath na nikan ohe trello eke card open karala karagen yanaw
    ithin project ek matha, team eka matha ehem oka depend wenaw
    team eka hodat innaw nm 24 hours unath wada karanna puluwan :P
    ඔව් බං. ඩිරෙක්ට් වැඩ කරන්නම ඕන සුද්දන්ගේ එකක ,ලංකාවේ කොච්චර හොද ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවද කියල හිතෙනවා සමහරවිට.