SE job වලින් ගොඩක් අය අයින් වෙන්නෙ ඇයි? ස්ට්‍රෙස් වැඩි ඇයි?
වර්ක් ලයිෆ් බැලන්ස් එක කොහොම ද උඹලගෙ?
ලංකාවෙ කම්පැනි වල විතරක් තියෙන අවුලක් ද නැත්නම් foreign companies වලත් වර්ක් ලයිෆ් බැලන්ස් ප්‍රශ්නෙ තියෙනව ද?