SE woek life balance

nkt

Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    ඔව් බං. ඩිරෙක්ට් වැඩ කරන්නම ඕන සුද්දන්ගේ එකක ,ලංකාවේ කොච්චර හොද ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවද කියල හිතෙනවා සමහරවිට.
    ow bn mn oya kiwwa project eke mn witharai ape company eken inne, epa wela inne me tike :sorry:

    Happiness depend wenne wada karanna api ekka set wena un matha saha Company eke procedure eke finetune una % eka matha

    True
    ------ Post added on Jul 16, 2022 at 10:18 PM
    100%
    kalin hitapu company eke team eka patta, okkom machn level eken hitiye 1 month withara eka digat pandara 4 wenakn wada kala eka project ekak,
    eth dan me aluth eke nm echchar loku bonding ekak na team eke, wfh nisa wennath athi habai, ethakot ithin epa wenaw :sorry:
    ------ Post added on Jul 16, 2022 at 10:22 PM
     
    • Like
    Reactions: HAneo

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    SE job වලින් ගොඩක් අය අයින් වෙන්නෙ ඇයි? ස්ට්‍රෙස් වැඩි ඇයි?

    වර්ක් ලයිෆ් බැලන්ස් එක කොහොම ද උඹලගෙ?

    ලංකාවෙ කම්පැනි වල විතරක් තියෙන අවුලක් ද නැත්නම් foreign companies වලත් වර්ක් ලයිෆ් බැලන්ස් ප්‍රශ්නෙ තියෙනව ද?
    Maha Boring Job ekak computer ekak issarahata wela kota kota inna ekane karanne. Ehema Ain wenne nan na bn Padi Hoda nisa
    Badala naththam oke loku awlak na Eka digata wada karannna puluwan kammali hithene na
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ow bn mn oya kiwwa project eke mn witharai ape company eken inne, epa wela inne me tike :sorry:

    100%
    kalin hitapu company eke team eka patta, okkom machn level eken hitiye 1 month withara eka digat pandara 4 wenakn wada kala eka project ekak,
    eth dan me aluth eke nm echchar loku bonding ekak na team eke, wfh nisa wennath athi habai, ethakot ithin epa wenaw :sorry:
    ------ Post added on Jul 16, 2022 at 10:22 PM
    WFH concept eka machan Hybrid eka or On premises ekata wada aniwa wenas
    gedara problems direct present wenawa wfh ekedi. eka office eke env eka ekka mix wenawa. ekedi collapse ekak ennawa . eka unavoidable
    But WFH ekedi team eka ekka aduma paya dekakwath chat ekaka talk ekak yanna one. eka technical ma wenna one na. wal pal gewal wala case katha karana common thanak wage. Hugak rata company meka ethic ekak widihata geniyanawa. eka 100% success as per my point of view

    මොනවා හරි ක්‍රමේකින් මානසික තෘප්තිය ගන්න එක තමා අංක එකේ ප්‍රයෝරිටි එක වෙන්න ඕනේ.
     
    • Love
    • Like
    Reactions: Sword_Fish and nkt

    අපෙත් hybrid තමා තියෙන්නේ එත් මේ තෙල් ප්‍රශ්නෙ නිසා මේ ටිකේම wfh :sorry:
    ඔව් හැබය් ඒක නම් ඇත්ත, වැඩේ කියන්නේ මන් දැන් ඉන්න project එකේ මන් විතරය් ලංකාවේ එකෙක්ට ඉන්නේ, සුද්දෝ ඉතින් එහෙම fit නැනෙ :sorry:
     
    • Like
    Reactions: HAneo

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,102
    4,872

    we follow this bn, super awesome
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපෙත් hybrid තමා තියෙන්නේ එත් මේ තෙල් ප්‍රශ්නෙ නිසා මේ ටිකේම wfh :sorry:
    ඔව් හැබය් ඒක නම් ඇත්ත, වැඩේ කියන්නේ මන් දැන් ඉන්න project එකේ මන් විතරය් ලංකාවේ එකෙක්ට ඉන්නේ, සුද්දෝ ඉතින් එහෙම fit නැනෙ :sorry:
    මම නම් ඉතින් දවස තිස්සේ ජෝන් සරා සැම් කියාගත්තා ගමන් ඉන්නේ. මෙහෙමයි. සුද්දෝ හෙන ස්ට්‍රේට් එත් උනුත් අපි වගේ තමා. හැබැයි අපි කියුරියස් නේ බන් අරු මොන වගේ එකෙක්ද? උට අපි සෙට් වෙයිද? ජෝක් එකක් කලොත් සෙට් වෙයිද කියන එක. උන්ටත් එහෙම්ම තමා බන්. උනුත් මිනිස්සු. එකට මිටින් අස්සේ පොඩි කොමික් එකක් යවන්න ඕනේ. එකට සෙට් වෙන උන් ඉමිදියෙටලී රෙස්පොන්ඩ් කරනවා. උන් අපේ උන් වගේ කට වහන් ඉන්නේ නැ . සෙට් වෙනවා නම් තත්පරෙන් රෙස්පොන්ඩ් එක එනවා. නැත්නම් නැ . එහෙම රෙස්පොන්ඩ් එන උන් එක්ක ප්‍රයිවට් චැට් පාරක් දාල උබලගේ වෙනම ටීම් චැට් එකක් හදාගෙන සෙට් වෙන්න ඕනේ ඉතින්.

    we follow this bn, super awesome
    අනිවා දවසට දෙපාරක් වත් වල්පල් කේලම් පාරක් යැව්වේ නැත්නම් ස්ට්‍රෙස්ස් තමා. එකට සෙට් වෙන උන් හොයාගන්න අපි දැනගන්න ඕනේ. එකට තම බොඩි කෙමිස්ට්‍රි තියෙන්නේ. ඒ වගේම අපේ ටෝක් එකට රෙස්පොන්ඩ් එක එන විදිහ එන්න්න ගතවෙන කාලෙන් කියන්න පුලුවන්ස් සෙට් වෙන්නේ කව්ද කියල. :lol: :lol: :lol:
    ------ Post added on Jul 16, 2022 at 11:02 PM
     
    • Like
    Reactions: ITGuy25

    එකත් ඇත්ත තමා හැබය් නෙ , කතාවක් දාල බලන්න ඕනෙ :love2:
     
    • Love
    Reactions: HAneo

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,102
    4,872
    113
    ඒ වගේම අපේ ටෝක් එකට රෙස්පොන්ඩ් එක එන විදිහ එන්න්න ගතවෙන කාලෙන් කියන්න පුලුවන්ස් සෙට් වෙන්නේ කව්ද කියල.
    yh, network eke unta call record ahanna puluwan da ? :lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එකත් ඇත්ත තමා හැබය් නෙ , කතාවක් දාල බලන්න ඕනෙ :love2:
    මම යන ඕනේ තැනක සෙට් වෙන්නේ මම ප්‍රොෆෙෂනල් නැති නිසා(ඕනේ තැනදී හයි ප්‍රොෆෙෂනල් වෙනව් ඉතින් ). ඔය හැම එකෙක්ගේම ඇතුලේ ඉන්නවා අන්ර්පොෆෙෂනල් එකෙක්. ඌ එන්නේ පොඩි ෂොට් එකක් දැම්මම. අපි දක්ෂ නම් උට පොවන්නේ අන්තුව ඒ ඇතුලේ ඉන්න එකා එලියට අරන් ඌ එක්ක ෆන් එකේ ඉන්න පුළුවන්. ඔය කන්සෙප්ට් එක වැඩියෙන් ඕනේ වෙන්නේ WFH එකේදී. ටෝක් එක තමා වැදගත්

    yh, network eke unta call record ahanna puluwan da ? :lol:
    Ahuwath moko ban api Company eke limit eken pita katha karanne nane
    but suddo ethic ekak widihata ehema karanne na ban.
    Ape SL un nam swa kameththen karana wadak oka :lol: :lol:
    ------ Post added on Jul 16, 2022 at 11:15 PM
     
    • Love
    Reactions: nkt and Nanosudha