ඒකනම් 100% ඇත්ත..කන්ට්‍රක්ට් තුන හතරක් තිබිල මම ගිය මාස 3නම try කරලා බැලුව..මාර අමාරුයි කැනඩානම්හැමෝම USA ගානවා. බැලුවහම ඇති දෙයක් නැහැ USA වල.
එහෙම බැලුවහම Canada ව
හොදයි නේ . එකම අවුල තියෙන්න ජොබ් එකක් හොයා ගන්න අමාරුයි
අමාරුයි කිව්වේ Student Visa ද මචංඒකනම් 100% ඇත්ත..කන්ට්‍රක්ට් තුන හතරක් තිබිල මම ගිය මාස 3නම try කරලා බැලුව..මාර අමාරුයි කැනඩානම්
වයස 30ට වැඩි නිසා ඒකනම්..අනික මචන් කැනඩාවේ campany එකක වේකන්සියක් තියනවනම් මුලින් රටේ ඉන්න අයගෙන් වේකන්සිය fill කරන්න බලල එහෙම නැත්නම් හේතු කියල නේද පිට කෙනෙක්ව ගන්න පුළුවන්.ජොබ් එක දෙන කෙනා කියන්න ඕන මේ අදාල ජොබ් එකට හරි යන කෙනෙක් රටේ නැහැ කියලඅමාරුයි කිව්වේ Student Visa ද මචං![]()
Same in Australiaවයස 30ට වැඩි නිසා ඒකනම්..අනික මචන් කැනඩාවේ campany එකක වේකන්සියක් තියනවනම් මුලින් රටේ ඉන්න අයගෙන් වේකන්සිය fill කරන්න බලල එහෙම නැත්නම් හේතු කියල නේද පිට කෙනෙක්ව ගන්න පුළුවන්.ජොබ් එක දෙන කෙනා කියන්න ඕන මේ අදාල ජොබ් එකට හරි යන කෙනෙක් රටේ නැහැ කියල
මචන් ausi visa ගන්න මේ දවස්වල පට්ට අමාරුයි කියන්න ඇත්තදSame in Australia
Visa delay wenawa. Hethuwaknam danne naමචන් ausi visa ගන්න මේ දවස්වල පට්ට අමාරුයි කියන්න ඇත්තද
ඉස්සර නම් එහෙම තිබ්බා මචං දැන් නම් එහෙම ඕනේ නැහැ ගොඩක් States වලට.වයස 30ට වැඩි නිසා ඒකනම්..අනික මචන් කැනඩාවේ campany එකක වේකන්සියක් තියනවනම් මුලින් රටේ ඉන්න අයගෙන් වේකන්සිය fill කරන්න බලල එහෙම නැත්නම් හේතු කියල නේද පිට කෙනෙක්ව ගන්න පුළුවන්.ජොබ් එක දෙන කෙනා කියන්න ඕන මේ අදාල ජොබ් එකට හරි යන කෙනෙක් රටේ නැහැ කියල
මගේ uncle ලා 04 ඉන්නවා මචන්..හැබැයි ටිකක් වයස උන්..උන් එහෙමනම් ඔය සීන් දන්නේ නැතුව ඇති..මම උබ කියපු details එයාල එක්ක කතා කරන්නම්.tnks මචන්ඉස්සර නම් එහෙම තිබ්බා මචං දැන් නම් එහෙම ඕනේ නැහැ ගොඩක් States වලට.
කෙලින්ම කොම්පැණි එකට LIMA එක දෙනවා .
කොම්පැණි එකට LIMA එක තියෙනවා නම් උන් ජොබ් Offer එකක් දුන්නා නම් හරිම ලේසියි Canada යන එක . මුලින්ම LIMA අරගෙන තියෙන කම්පැනි එකක් හොයා ගෙන Apply කරන්න.
තම Provincial Nominee Program (PNP) තියෙනවා මතක හැටියට 54 වගේ . ඒ අදාල ප්‍රොවින්ස් එකේ PNP වෙබ්සයිට් එකට ගිහිං Apply කරන්න ඕනේ . සමහර Province වලට IELTS ඉල්ලනේත් නැහැ
වයස 30 නෙවෙයි වයස 60 අයට ත් සමහර PNP වලට Apply කරන්න පුළුවන් මේක තාමා PNP වල ලොකුම වාසිය
Skilled workers category නම් Express Entry එක තියෙනවා.
Canada ඇතුළු වෙන Visa එක ඕනේ නම් Job Visa එකක් විදියට Convert කරගන්න පුළුවන්
2030 Canada වලට ලොකු work shortage එකක්
එනවා . එක නිසා දැම්මා කටිටිය ඇතුල ට ගන්න Visa Rules Relax කරනවා .
ඔය ලංකාවේ බක පණ්ඩිත යො කියන ඒවා අහන්න එපා .Canada එන්න ලේසියි .ක්‍රම 54 වගේ තියෙනවා ඇතුල ට එන්න.ලෝකේ මොන රටේ ද මෙහෙම ඇතුලට එන්න දෙන්නේ . වැඩේ තියෙන්නේ ලංකාවේ එවුන් ඒ ක්‍රම ගැන දන්නේ නැති එක
මේ ක්‍රම වලින් තමන්ට ම Online apply කරලා එක රුපියලක් වත් Agents ලාට නොදී Free කැනඩාවට ඇතුළු වෙන්න අපිට පුලුවන්.
ඔය එන හැම කෙනෙක් ටම Canada PR ගන්න පුළුවන්
Student Visa නම් එන්න එපා පැය 20 යි සතියට වැඩ කරන්න පුළුවන් ඒ සල්ලි කොහොමත් මදි ජීවත් වෙන්න . අන්තිමට වෙන්නේ Cash on Hand Jobs කරන්න . එහෙම කරලා අහු උණොත් ගෙදර තමානිකං ඉන්න පුළුවන් රට චොර කරගන්න වෙනවා
ඇතුළේ ඉන්න කට්ටිය ඇත්තටම Immigration Matters දන්නේ නැහැ මචං .මගේ uncle ලා 04 ඉන්නවා මචන්..හැබැයි ටිකක් වයස උන්..උන් එහෙමනම් ඔය සීන් දන්නේ නැතුව ඇති..මම උබ කියපු details එයාල එක්ක කතා කරන්නම්.tnks මචන්
අපේ UNCLE කාරයෝ කියපු දේවල් ඇහුවම යන්න එපා උනා මචන්,හැබැයි එක uncle කෙනෙක් 45න් ඇවිත් තියෙන්නේ ..IELTS 7 එහා ඕනෙත් කිව්වා..මට ඉංග්‍රීසිත් ලොකුවට බැහැ..මට ඉතාලියට යන්න ජොබ් එකක් ආව..ඉතින් මන් බැලුවේ දෙසැම්බර් ඉතාලි ගිහින් එහෙ ඉදල කැනඩාවට apply කරන්නඇතුළේ ඉන්න කට්ටිය ඇත්තටම Immigration Matters දන්නේ නැහැ මචං .
ගොඩක් අය උදවු කරන්නෙත් නැහැමොකක් හරි බයිලා එකක් ගහලා වටේ යවලා නිකං ඉන්නවා
Jobs තමන්ට ම තමා Online හොයා ගන්න වෙන්නේ . පොඩ්ඩක් Youtube Search කරලා බලන්න ඕනේ තරම් තියෙනවා Canada jobs හොයා ගන්න Sites .
Canada Jobs වලට Apply කරන කොට C/V එක මොනවත් වැඩකෑලි නැති Text විතරක් තියෙන simple එකක් වෙන්න ඕනේ . Machine Readable වෙන්න ඕනේ දෙක Cover Letter එකක් අනිවරෙයෙන්ම ඕනේ කොහොමද මේවා හදන්නේ කියලා Search කරලා බලන්න මචං online .
Jobs වලට Apply කරනවා නම් එක Job එකකට විතරක් දාලා ඉන්න එපා Jobs 100 කට වඩා Apply කරන්නමොකද පිලිපීන් ඉන්දියන් වියට්නාම් එවුන් ඔය Jobs Site වල එල්ලිලා ඉන්නේ
පුළුවන්තරම් Apply කරන තරමට Chance එක වැඩියි .
PNP දානවා නම් Uncle ඉන්න Province එක බලලා ඒ Province එකේ PNP website එකට ගිහින් Apply කරන්න Sponcer කෙනෙක් ඉල්ලුවොත් Online Fill කරගෙන යනකොට අංකල් ළගේ Details දෙන්න
කවුරුවත් කරන කම් නම් බලාගෙන ඉන්න එපා මචං තමන් මහන්සි වෙලා වැඩේ කරගන්න .
දැන් Canada Visa අපිට Online කරලා තියෙන්නේ 100% තාමන්ට ම Apply කරගන්න පුළුවන් . Online දාලා Documents ටික VFS එකට දෙන්න තියෙන්නේ හරිම Simple වැඩේ![]()
පටලවා ගන්න එපා මචංඅපේ UNCLE කාරයෝ කියපු දේවල් ඇහුවම යන්න එපා උනා මචන්,හැබැයි එක uncle කෙනෙක් 45න් ඇවිත් තියෙන්නේ ..IELTS 7 එහා ඕනෙත් කිව්වා..මට ඉංග්‍රීසිත් ලොකුවට බැහැ..මට ඉතාලියට යන්න ජොබ් එකක් ආව..ඉතින් මන් බැලුවේ දෙසැම්බර් ඉතාලි ගිහින් එහෙ ඉදල කැනඩාවට apply කරන්න