Streets of Philadelphia

EVC

Well-known member
  • Sep 15, 2008
    28,756
    21,016
    113
    පොන්න සුද්දොන්ට වෙලා තියෙන දේ

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    ඇමරිකාවේ මිනිස්සුන්ට එහෙම ප්‍රශ්න නෑ ඔය පෙන්නන තරම්.ෆිල්ම් වල එහෙම බලපන්කෝ පට්ට සතුටින් මිනිස්සු ඉන්නේ
     
    • Like
    Reactions: EVC and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,302
    72,495
    113
    මාලඹේ
    හැමෝම USA ගානවා. බැලුවහම ඇති දෙයක් නැහැ USA වල.
    එහෙම බැලුවහම Canada ව
    හොදයි නේ . එකම අවුල තියෙන්න ජොබ් එකක් හොයා ගන්න අමාරුයි
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985

    ඒකනම් 100% ඇත්ත..කන්ට්‍රක්ට් තුන හතරක් තිබිල මම ගිය මාස 3නම try කරලා බැලුව..මාර අමාරුයි කැනඩානම්
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    අමාරුයි කිව්වේ Student Visa ද මචං 🤔
    වයස 30ට වැඩි නිසා ඒකනම්..අනික මචන් කැනඩාවේ campany එකක වේකන්සියක් තියනවනම් මුලින් රටේ ඉන්න අයගෙන් වේකන්සිය fill කරන්න බලල එහෙම නැත්නම් හේතු කියල නේද පිට කෙනෙක්ව ගන්න පුළුවන්.ජොබ් එක දෙන කෙනා කියන්න ඕන මේ අදාල ජොබ් එකට හරි යන කෙනෙක් රටේ නැහැ කියල
     
    booyeah

    Junior member
  • Dec 20, 2020
    27
    45
    13
    උන් විහින් addict වෙලා දාගත්ත ප්‍රශ්න ඕව. උන්ට නෝමල් ජොබ් එකක්. අඩුම ජොබක් කරත් හොදට ජීවත් වෙන්න පුලුවන් ගානක් ගෙවනව. ලංකාවෙ වගෙ මැරීගෙන වැඩකරල පොඩ්ඩක් හම්බෙන්නැ.. එහෙ පාරවල් ගානෙ ඉන්නෙ වැඩක් කරන්නැතුව කම්මැලිකමෙ ඉන්න පුරුදුවෙච්ච උනුයි තව මොනාටහරි addict වෙලා ඉන්න උනුයි විතරයි.. ඔහොම addict උනත්. උන්ගෙ පිලිවලක් තියනව රජයට කිව්වම මට මේකෙන් මිදෙන්න ඕනෙ එහෙම කියල. උන් full sup එක දෙනව.. ඔය එහෙමවත් ඒකෙන් අයින් වෙන්න ආසනැති සෙට් එකක්.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,585
    1
    14,697
    113
    වයස 30ට වැඩි නිසා ඒකනම්..අනික මචන් කැනඩාවේ campany එකක වේකන්සියක් තියනවනම් මුලින් රටේ ඉන්න අයගෙන් වේකන්සිය fill කරන්න බලල එහෙම නැත්නම් හේතු කියල නේද පිට කෙනෙක්ව ගන්න පුළුවන්.ජොබ් එක දෙන කෙනා කියන්න ඕන මේ අදාල ජොබ් එකට හරි යන කෙනෙක් රටේ නැහැ කියල
    Same in Australia
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,302
    72,495
    113
    මාලඹේ
    වයස 30ට වැඩි නිසා ඒකනම්..අනික මචන් කැනඩාවේ campany එකක වේකන්සියක් තියනවනම් මුලින් රටේ ඉන්න අයගෙන් වේකන්සිය fill කරන්න බලල එහෙම නැත්නම් හේතු කියල නේද පිට කෙනෙක්ව ගන්න පුළුවන්.ජොබ් එක දෙන කෙනා කියන්න ඕන මේ අදාල ජොබ් එකට හරි යන කෙනෙක් රටේ නැහැ කියල
    ඉස්සර නම් එහෙම තිබ්බා මචං දැන් නම් එහෙම ඕනේ නැහැ ගොඩක් States වලට.
    කෙලින්ම කොම්පැණි එකට LIMA එක දෙනවා .
    කොම්පැණි එකට LIMA එක තියෙනවා නම් උන් ජොබ් Offer එකක් දුන්නා නම් හරිම ලේසියි Canada යන එක . මුලින්ම LIMA අරගෙන තියෙන කම්පැනි එකක් හොයා ගෙන Apply කරන්න.

    තම Provincial Nominee Program (PNP) තියෙනවා මතක හැටියට 54 වගේ . ඒ අදාල ප්‍රොවින්ස් එකේ PNP වෙබ්සයිට් එකට ගිහිං Apply කරන්න ඕනේ . සමහර Province වලට IELTS ඉල්ලනේත් නැහැ 😀

    වයස 30 නෙවෙයි වයස 60 අයට ත් සමහර PNP වලට Apply කරන්න පුළුවන් මේක තාමා PNP වල ලොකුම වාසිය 😀

    Skilled workers category නම් Express Entry එක තියෙනවා.

    Canada ඇතුළු වෙන Visa එක ඕනේ නම් Job Visa එකක් විදියට Convert කරගන්න පුළුවන් 🤩
    2030 Canada වලට ලොකු work shortage එකක්
    එනවා . එක නිසා දැම්මා කටිටිය ඇතුල ට ගන්න Visa Rules Relax කරනවා .

    ඔය ලංකාවේ බක පණ්ඩිත යො කියන ඒවා අහන්න එපා .Canada එන්න ලේසියි .ක්‍රම 54 වගේ තියෙනවා ඇතුල ට එන්න.🤩 ලෝකේ මොන රටේ ද මෙහෙම ඇතුලට එන්න දෙන්නේ . වැඩේ තියෙන්නේ ලංකාවේ එවුන් ඒ ක්‍රම ගැන දන්නේ නැති එක🤩 මේ ක්‍රම වලින් තමන්ට ම Online apply කරලා එක රුපියලක් වත් Agents ලාට නොදී Free කැනඩාවට ඇතුළු වෙන්න අපිට පුලුවන්.
    ඔය එන හැම කෙනෙක් ටම Canada PR ගන්න පුළුවන්

    Student Visa නම් එන්න එපා පැය 20 යි සතියට වැඩ කරන්න පුළුවන් ඒ සල්ලි කොහොමත් මදි ජීවත් වෙන්න . අන්තිමට වෙන්නේ Cash on Hand Jobs කරන්න . එහෙම කරලා අහු උණොත් ගෙදර තමා😀 නිකං ඉන්න පුළුවන් රට චොර කරගන්න වෙනවා
     
    මගේ uncle ලා 04 ඉන්නවා මචන්..හැබැයි ටිකක් වයස උන්..උන් එහෙමනම් ඔය සීන් දන්නේ නැතුව ඇති..මම උබ කියපු details එයාල එක්ක කතා කරන්නම්.tnks මචන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,302
    72,495
    113
    මාලඹේ
    මගේ uncle ලා 04 ඉන්නවා මචන්..හැබැයි ටිකක් වයස උන්..උන් එහෙමනම් ඔය සීන් දන්නේ නැතුව ඇති..මම උබ කියපු details එයාල එක්ක කතා කරන්නම්.tnks මචන්
    ඇතුළේ ඉන්න කට්ටිය ඇත්තටම Immigration Matters දන්නේ නැහැ මචං .
    ගොඩක් අය උදවු කරන්නෙත් නැහැ🤣 මොකක් හරි බයිලා එකක් ගහලා වටේ යවලා නිකං ඉන්නවා🤩
    Jobs තමන්ට ම තමා Online හොයා ගන්න වෙන්නේ . පොඩ්ඩක් Youtube Search කරලා බලන්න ඕනේ තරම් තියෙනවා Canada jobs හොයා ගන්න Sites .
    Canada Jobs වලට Apply කරන කොට C/V එක මොනවත් වැඩකෑලි නැති Text විතරක් තියෙන simple එකක් වෙන්න ඕනේ . Machine Readable වෙන්න ඕනේ දෙක Cover Letter එකක් අනිවරෙයෙන්ම ඕනේ කොහොමද මේවා හදන්නේ කියලා Search කරලා බලන්න මචං online .
    Jobs වලට Apply කරනවා නම් එක Job එකකට විතරක් දාලා ඉන්න එපා Jobs 100 කට වඩා Apply කරන්න😀 මොකද පිලිපීන් ඉන්දියන් වියට්නාම් එවුන් ඔය Jobs Site වල එල්ලිලා ඉන්නේ 🤩 පුළුවන්තරම් Apply කරන තරමට Chance එක වැඩියි .

    PNP දානවා නම් Uncle ඉන්න Province එක බලලා ඒ Province එකේ PNP website එකට ගිහින් Apply කරන්න Sponcer කෙනෙක් ඉල්ලුවොත් Online Fill කරගෙන යනකොට අංකල් ළගේ Details දෙන්න 🤩

    කවුරුවත් කරන කම් නම් බලාගෙන ඉන්න එපා මචං තමන් මහන්සි වෙලා වැඩේ කරගන්න .

    දැන් Canada Visa අපිට Online කරලා තියෙන්නේ 100% තාමන්ට ම Apply කරගන්න පුළුවන් . Online දාලා Documents ටික VFS එකට දෙන්න තියෙන්නේ හරිම Simple වැඩේ 🤩
     
    අපේ UNCLE කාරයෝ කියපු දේවල් ඇහුවම යන්න එපා උනා මචන්,හැබැයි එක uncle කෙනෙක් 45න් ඇවිත් තියෙන්නේ ..IELTS 7 එහා ඕනෙත් කිව්වා..මට ඉංග්‍රීසිත් ලොකුවට බැහැ..මට ඉතාලියට යන්න ජොබ් එකක් ආව..ඉතින් මන් බැලුවේ දෙසැම්බර් ඉතාලි ගිහින් එහෙ ඉදල කැනඩාවට apply කරන්න
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,302
    72,495
    113
    මාලඹේ
    අපේ UNCLE කාරයෝ කියපු දේවල් ඇහුවම යන්න එපා උනා මචන්,හැබැයි එක uncle කෙනෙක් 45න් ඇවිත් තියෙන්නේ ..IELTS 7 එහා ඕනෙත් කිව්වා..මට ඉංග්‍රීසිත් ලොකුවට බැහැ..මට ඉතාලියට යන්න ජොබ් එකක් ආව..ඉතින් මන් බැලුවේ දෙසැම්බර් ඉතාලි ගිහින් එහෙ ඉදල කැනඩාවට apply කරන්න
    පටලවා ගන්න එපා මචං
    IELTS ඕනේ Student Visa, PR, Express Entry, PNP වලට මචං
    IELTS වලට බය වෙන්නත් එපා
    Canada යන්නේ Work Permit වලට නම් හරි වෙන Visa එකකට නම් IELTS ඕනේ නැහැ . ඕක ලංකාවේ එවුන් කියන අමු බොරුවක් Canada යන්න IELTS ඕනේ කියන එක .
    ලංකාවේ අය හිතාගෙන ඉන්නේ Canada වට තියෙන එකම Visa එක Student Visa කියලා🤩

    උබ LIMA එකක් තියෙන කම්පැනි එකකින් Job Offer එකක් හම්බ උනොත් IELTS ඕනෙද නැද්ද කියලා තීරණය කරන්නේ Sponsor කරපු කම්පැනි එක. Canada Immigration එක IELTS ඉල්ලන්නේ නැහැ . Company එක මුලින්ම ඔයාව Online Interview කරනවා OK නම් තමා Job Offer එක දෙන්නේ නැත් නම් දෙන්නේ නැහැ.
    (හැබැයි IELTS කියන්නේ ජොබ් එකක් ගන්න Advantage එකක්)

    PNP වලත් වලත් සමහර Province වලට IELTS ඕනේ 5 වගේ පොඩි ගණන් 🤣 PNP Province එක අනුව වෙනස් වෙනවා.
    PNP වල වැඩි විස්තර Canada Immigration website එකේම තියෙනවා.

    https://www.canada.ca/en/immigratio...migrate-canada/provincial-nominees/works.html

    ඉතාලිය ගිහින් Canada Visa ඉල්ලුවත් ලොකු වෙනසක් නැහැ Sri Lankan Passport එකම නේ පාවිච්චි කරන්නේ . Rule's and Regulations එකම තමා .