Bar association eka hithanne minissu mewa gana danne naha kiyala lolඊට අමතව ජනාදිපති සමාව.
දැන් ජනාදිපති නිතිය ඉදිරියට ගෙනියන්නත් බැ. නීතියෙන් වැරදිකරු කරන එකාට සමාව දෙන්නත් පුළුවන්.
කුකුල් කොටුවට නරියා දැම්මා වගේ සින් එකක් නේ බන් එක. ඒ නිසා තමා 255 එකෙක්වත් අදිකරණයකට ගෙනිහින් වැරදිකරු කරන්න බැරි.
Mokada unge job eka rakenne ringanna hil hadala dennath owa thiyaganna epai