මන්ත්‍රී දුරය අහිමි වෙයිද ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,290
    32,013
    113
    ඊට අමතව ජනාදිපති සමාව.
    දැන් ජනාදිපති නිතිය ඉදිරියට ගෙනියන්නත් බැ. නීතියෙන් වැරදිකරු කරන එකාට සමාව දෙන්නත් පුළුවන්.
    කුකුල් කොටුවට නරියා දැම්මා වගේ සින් එකක් නේ බන් එක. ඒ නිසා තමා 255 එකෙක්වත් අදිකරණයකට ගෙනිහින් වැරදිකරු කරන්න බැරි.
    Bar association eka hithanne minissu mewa gana danne naha kiyala lol
    Mokada unge job eka rakenne ringanna hil hadala dennath owa thiyaganna epai
     
    • Haha
    Reactions: HAneo

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අම්බෝ අම්බෝ මෙන්න කිරියේ ව්‍යවස්ථා විශාරදයෝ….🤭

    යකෝ එක බක පඬියෙක් කියනවා ව්‍යවස්ථාවත් වරදිලු…අමෝ 😂
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ehema newey... kadakappal widiyatama nadu danna puluwanne...

    naduwak watuna palaiyata waradikaraya wenne nane ban..

    naduwa mulin nishbprabha nokaloth itin naduwata yanna wenawa iwara wenakan
    ඔව් එකට ස්පෙෂල් ප්රෝසිදියර් එකක් හදන්න ඕනේ එක ඇතුළෙන්ම. ජනාදිපති ගේ කාර්යට බාදා නොවෙන අයුරින් වැඩේ වෙන්න. එහෙම කියල මචන් පොර කරන වැරදි වලට දඩුවම් නොදී ඉන්නවා කියන්නේ එකට එන හැම එකාටම නරක ආදර්ශයක් නේ බන්. එකම නේ බන් මේ වෙලා තියෙන්නෙත්

    Mokada unge job eka rakenne ringanna hil hadala dennath owa thiyaganna epai
    ඔව් නේද බන් එක මටත් දැන් තමා තේරුනේ. අර කන්පැනි එකක ජෙනරාල් මැනේජර් ගේ පොස්ට් එක රැකෙන්නේ එන කෙස් ගාන වැඩි උනාම වගේ සින් එකක් නේ ඕක
    ------ Post added on Jul 18, 2022 at 2:28 PM
     
    • Like
    Reactions: jhnnwp

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඔව් එකට ස්පෙෂල් ප්රෝසිදියර් එකක් හදන්න ඕනේ එක ඇතුළෙන්ම. ජනාදිපති ගේ කාර්යට බාදා නොවෙන අයුරින් වැඩේ වෙන්න. එහෙම කියල මචන් පොර කරන වැරදි වලට දඩුවම් නොදී ඉන්නවා කියන්නේ එකට එන හැම එකාටම නරක ආදර්ශයක් නේ බන්. එකම නේ බන් මේ වෙලා තියෙන්නෙත්

    ඔව් නේද බන් එක මටත් දැන් තමා තේරුනේ. අර කන්පැනි එකක ජෙනරාල් මැනේජර් ගේ පොස්ට් එක රැකෙන්නේ එන කෙස් ගාන වැඩි උනාම වගේ සින් එකක් නේ ඕක
    ------ Post added on Jul 18, 2022 at 2:28 PM

    danduwam denna puluwan ayn unama.. chandrikatath naduwak watune
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    danduwam denna puluwan ayn unama.. chandrikatath naduwak watune
    මචන් දැන් ගෝටා හොදම උදාහරණ නේ. ඌ කරන වරදේ ප්‍රතිපල එන්නේ උ පුටුවේ ඉන්නකන් නම් ඊට පස්සේ දඬුවම් දීලා මොනවා කරන්නද? දැන් ඒක නෙමේද උනේ?
     
    • Like
    Reactions: niranga1989

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,383
    49,763
    113
    සේදවත්ත
    රනිල්ට මන්ත්‍රින් ධුරය අහිමි වීමේ අවකාශයක් ඇති නැති බව ඔහුගේ නිතිවේදින් පවසයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,378
    100,270
    113
    a6nkDV9.png

    දවසට 500 ගාණෙ දඩයක් විතරද කොහෙද මන්ත්‍රී දූරය අහෝසි වෙන්නෙ නෑ මේ කියන හැටියට
     
    • Like
    Reactions: sakuntha1996

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    a6nkDV9.png

    දවසට 500 ගාණෙ දඩයක් විතරද කොහෙද මන්ත්‍රී දූරය අහෝසි වෙන්නෙ නෑ මේ කියන හැටියට
    නෑ මේ කියන්නෙ දඩය ගැන. 99අ වලින් හරියට පත් උනේ නෑ කියලා අදිකරනේ කිව්වොත් අහොසී
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    නඩුව විභාග කරනවද නිෂ්ප්‍රභා කරනවද කියන තීන්දුව දෙන්නේ හෙට.
    heta vigaba karanna gaththoth vedak nane thinduva eddi aru president vela nam?