🔴 Alert 🔴

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,469
    1
    101,401
    113
    34
    Kalutara
    ඒ පක්ශෙ නිර්පාක්ශික උන්ගෙ එකක් නෙමෙයි කියල ලහිරු වීරසේකර කියන්නෙ. ඒ කියන්නෙ තවත් අරගලේ නමින් පක්ශ දෙක තුනක් එන්න නියමිතයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,117
    168,039
    113
    එකමත් එක රටක
    ඒ පක්ශෙ නිර්පාක්ශික උන්ගෙ එකක් නෙමෙයි කියල ලහිරු වීරසේකර කියන්නෙ. ඒ කියන්නෙ තවත් අරගලේ නමින් පක්ශ දෙක තුනක් එන්න නියමිතයි.
    ලහිරුවා නිර්පාක්ෂික නෑනේ ඉතින්.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,378
    14,204
    113
    @riduna pm හරහා ඔබේ ප්‍රතිචාරය අරගල කටයුතු ඇමති ගරු පැතුම් කර්නල් මැතිතුමා වෙත යොමු කරන්න
    උගෙ පස්සට දාඩිය දාලා ඇත්තෙ දැන්
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,328
    21,365
    113
    ඒ පක්ශෙ නිර්පාක්ශික උන්ගෙ එකක් නෙමෙයි කියල ලහිරු වීරසේකර කියන්නෙ. ඒ කියන්නෙ තවත් අරගලේ නමින් පක්ශ දෙක තුනක් එන්න නියමිතයි.
    ළහිරු වීරසේකර නිර්පාක්ශිකද අහපන්. 🤣🤣🤣
    හැබැයි පක්ශෙ ගැන කතා කලේ නම් කවදාවත් නොදැකපු සෙට් එකක්. බැසිලගේ ගේමක්ද මන්ද. 🤣🤣😂😂😂😂
     
    • Haha
    Reactions: Heshan Daminda