බඩගිනි

Hello90

Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    පාන් පොස් කෑමක්නෙ
    :(
    තව ටික වෙලාවක් ඉවසන්න @scurvy තුමා රාත්‍රි බෝජනය ඇරන් උබලට පෙන්නයි
    Eeta kalin monawa hari kanna ona bn. Nathnam kaama epa wenawa
    Ada nam roast chicken koththuwak kaawe
    Gaani tikai kaawe mata wadiyenuth kanna unaa. Dan me husma ganna baruwa inne.
    kottu dakapu kalayak mathaka na
    නැද්ද මැගි නූඩ්ල්ස් එකක්වත් , තම්බගෙන කෙලල දාන්න
    Ow yanna ona balnna
     
    • Like
    Reactions: RottenCOLT

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,950
    165,857
    113
    එකමත් එක රටක
    තව ටික වෙලාවක් ඉවසන්න @scurvy තුමා රාත්‍රි බෝජනය ඇරන් උබලට පෙන්නයි
    ඒ උගේ සතියක කෑම බන්.
    ඌ photo එකක් ගහල පොඩි කෑල්ලක් කාල ෆ්‍රිජ් එකට දානවා ! 🤭
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,318
    113
    kellogg's 500k ban kisima flavor nathi ekath. strawberry anam manam 700 panala. 😭
    Kellogg's wala menna me deka vitharai piriyak athuwa mata nam kanna puluwan


    61wpYUXap-L._SL1080_.jpg




    prod_img-940282_in_08901499010469_2202030812_p_1.png


    kellogg's 500k ban kisima flavor nathi ekath. strawberry anam manam 700 panala. 😭
    Ow dan nam ganan wadi.
    ------ Post added on Jul 19, 2022 at 12:22 AM
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒ උගේ සතියක කෑම බන්.
    ඌ photo එකක් ගහල පොඩි කෑල්ලක් කාල ෆ්‍රිජ් එකට දානවා ! 🤭
    කුප්ප කතා කියන්නෙපා ඩෝ ස්පගැටි දේව සාපෙ වදී උබට හොදේ :lol: :lol: