ඩොලර් එවන්න එපා

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,115
    36,139
    113
    කෑගල්ල

    අපිනං ගෝටා ඉන්න කොටත් ගෙනාවා, රනිල් ඉන්න කොටත් ගෙනාවා. අනුර අපුවමත් ගෙනාවා. ඡන්දෙ දාට කරන්න ඕනේ වැඩේ නොකර ඉතිරි අවුරුදු පහේම ගොන් වැඩ කරනවා. :lol: :lol:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,544
    113
    මාලඹේ
    FXB57oeagAAjS47.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    අපිනං ගෝටා ඉන්න කොටත් ගෙනාවා, රනිල් ඉන්න කොටත් ගෙනාවා. අනුර අපුවමත් ගෙනාවා. ඡන්දෙ දාට කරන්න ඕනේ වැඩේ නොකර ඉතිරි අවුරුදු පහේම ගොන් වැඩ කරනවා. :lol: :lol:

    මේ මේ පචනම් ගහන්න එපා පොන්ස්.තොගේ ත්‍රී වීල් එකෙන් තෙල් අදිනවා මිසක් ඩොලර් අදින්න බැහැනේ 🤭
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,115
    36,139
    113
    කෑගල්ල
    මේ මේ පචනම් ගහන්න එපා පොන්ස්.තොගේ ත්‍රී වීල් එකෙන් තෙල් අදිනවා මිසක් ඩොලර් අදින්න බැහැනේ 🤭

    ඉරිසියාව ඉරිසියාව. :lol: අද මතක් කරලා පෙත්ත ගනින් නැත්තං මැන්ට ලේ යයි​

    • Haha
    Reactions: Chootyputha2014

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113

    අපිනං ගෝටා ඉන්න කොටත් ගෙනාවා, රනිල් ඉන්න කොටත් ගෙනාවා. අනුර අපුවමත් ගෙනාවා. ඡන්දෙ දාට කරන්න ඕනේ වැඩේ නොකර ඉතිරි අවුරුදු පහේම ගොන් වැඩ කරනවා. :lol: :lol:

    එකම හොරු සෙට් එක චන්දෙට දාන්නේ ඉතිං මිනිස්සු උන්ගෙන් එකෙක් තෝරාගන්නවා ඇරෙන්න චන්දෙ දාට අහවල් දේ කරන්නද??
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,115
    36,139
    113
    කෑගල්ල
    එකම හොරු සෙට් එක චන්දෙට දාන්නේ ඉතිං මිනිස්සු උන්ගෙන් එකෙක් තෝරාගන්නවා ඇරෙන්න චන්දෙ දාට අහවල් දේ කරන්නද??
    එකෙත් හොදම හොර නේ තෝරන්නේ. ඡන්දෙ ඉල්ලන්න එන උන්ට මඩ ගහලා මේක ගූ ගොඩක් කරන්නෙත් හොරු එක්ක එකතු වෙලා ඡන්දෙ දන උන්මනේ.
     
    • Sad
    Reactions: Ryan08