lankawe hodama dunhil da?ඉස්සර නම් ඕනෑම සිගරට් ජාතියක් ගන්න කඩ තිබ්බ ලංකවේ. දැන් නම් ඉතින් ඔය ගෝල්ඩ්ලිෆ් වගේ ඒවා විතරයි ඉතින් තියෙන්නේ..
මම නම් බොන්නේ මැල්බොරෝ ගෝල්ඩ්.. ලංකවේ ගන්න වෙන්නේ හොරට විකුණන තැන් වලින් තමයි..
![]()

ලංකවේ මොනවා තියනවද කියල දන්නේ නැ දැන්. හැබැයි ලංකවේ තියන ඩන්හිල් එකට වඩා ගෝල්ඩ්ලිෆ් එක හොදයි මට නම්..lankawe hodama dunhil da?
Double switch eke yellow eka withrd thyennemanchester nam eliyeth aduwata tiye.. contacts
mama kamathyma dunhill double switch yellow eka
eth itin wadunama golfleaf tamay
na tawa tuyeDouble switch eke yellow eka withrd thyenne
Where to buyB&H Special Filter tamai favourite brand eka. ekak gahuwama auto bima indenne...dan cigarette gasima nawattala tiyenne .. smoking kills you.
spar,keells, cargills or any other supermarket.Where to buy