Premium cigarette brands

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,711
    27,238
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉස්සර නම් ඕනෑම සිගරට් ජාතියක් ගන්න කඩ තිබ්බ ලංකවේ. දැන් නම් ඉතින් ඔය ගෝල්ඩ්ලිෆ් වගේ ඒවා විතරයි ඉතින් තියෙන්නේ..

    මම නම් බොන්නේ මැල්බොරෝ ගෝල්ඩ්.. ලංකවේ ගන්න වෙන්නේ හොරට විකුණන තැන් වලින් තමයි..

    IMG-0139.jpg
    lankawe hodama dunhil da?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    lankawe hodama dunhil da?
    ලංකවේ මොනවා තියනවද කියල දන්නේ නැ දැන්. හැබැයි ලංකවේ තියන ඩන්හිල් එකට වඩා ගෝල්ඩ්ලිෆ් එක හොදයි මට නම්..
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    manchester nam eliyeth aduwata tiye.. contacts

    mama kamathyma dunhill double switch yellow eka

    eth itin wadunama golfleaf tamay
     

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    B&H Special Filter tamai favourite brand eka. ekak gahuwama auto bima indenne...dan cigarette gasima nawattala tiyenne .. smoking kills you.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඊට කලින් පෙනහලු දෙකක් අරන් තියාගනින්
    නැත්නම් පස්සේ ෂොපින් බෑග් තමයි
     
    • Like
    Reactions: niranga1989