Anna ara ponnaya diurum denawa

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,600
    5,457
    113
    ඔය උනේ අරගලයට වඩාත්ම උපකාරී වෙන දේ. ඇමති මණ්ඩලය පත් කරනකොටම මිනිස්සුන්ට තේරෙයි තත්වෙ.ලොකු වෙනස් කම් කරන්න ගියොත් ඊළඟ චන්දෙන් පරදින්න වෙන නිසා මන්ත්‍රීලත් ඇමති කම් බලාපොරොත්තු වෙයි.අරගලයට දේශපාලන නායකත්වයක් සහ ස්ථිර සැලැස්මක් ඇති ගන්න වෙනව ඒ අතරෙ. (Copied)


    Next Move is Make/Select New Government/President through Large Number of Peoples in Peacefully. Eventually Supreme Court And International Listen to People.
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,007
    3,667
    113
    ජීවිතේ පලවෙනි වතාවට වඳ පොන්නයෙක් ජනාධිපති උනාමද කොහෙද
     
    • Haha
    Reactions: deanXX

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    ලංකාවෙ ඉන්න හරක් එකතු වෙලා තමා ගෝතයාව ගෙනත් කෙලව ගත්තෙ. ඒක නිසා කට වහන් ඉදපල්ල. උබලට හැකියාවක් නෑ හරි නායකයව තෝරගන්න චන්දයක් තිබ්බොත් දෙන්නෙ ගොබ්බයෙක්ට. ඒක තහවුරු වෙලා නිසා දැන් සද්ද නැතුව වෙන දෙයක් බලන් ඉදපල්ල.

    එකම දේ අනේ සෑර් අපේ රට බේරලා දෙන්න සෑර් කියල කියන එක ඇවිත් ඉන්න එකාට. ඊට පස්සෙ තම තමන්ගෙ වැඩක් බලාගෙන ඉදපල්ල
     
    • Haha
    Reactions: deanXX

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,848
    35,735
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වෙන රටවල නායකයින් පත් කර ගන්නේ රටේ යහපත දියුණුව වෙනුවෙන් ....අපේ රටේ නායකයින් පත්කර ගන්නේ දේශපාලකයිනගේ දියුණුව යහපත වෙනුවෙන් ..ඒකයි ⁣අපි පෝලි්මේ...උන් V8 වල..

    මෙච්චර පුංචි රටකට කොච්චර නම් පක්ශද😌
    ඒ ඔක්කොම එකතුවෙලා අවංකව අව්‍යාජව රට ජනතාව වෙනුවෙන් සේවය කලා නම් සුරපුරයක් කරන්න තිබුනා. ඒ තරමට සම්පත් සහිත රටක්නෙ මේක.
    ඒත් ජනතාවට පේන්න පාර්ලිමේන්තුවේ රන්ඩු කරන් , අපිව රවටමින් , මාරුවෙන් මාරුවට බලයට ආවා වසර ගනනාවම.
    ඒ ඔක්කොම යාලුවෝ කියන වග සනාත කරමින් මේ වන විටත් , වටු කුරුලු රෑන සේ දැල ඔසවාගෙන එකාවන්ව තම බලය රැක ගනිමින් , කරන්නේ ඒකමයි. අපට සිදුව තිබෙන්නේ බලා සිටින්නද???
    නැත , මින් මත්තට හෝ විශ්වාසය මත පදනම්ව හෝ පාට , පක්ශ , පුද්ගල , වහල්බව පදනම්ව හෝ කතිර නොගසා බුද්ධිමත්ව ඉදිරි පාලකයින් තෝරා පාර්ලිමේන්තුවට යැවීමයි අප කල යුත්තේ. නොඑසේ නම් විඳවීමට වන්නේද අපටමයි.
    ------ Post added on Jul 21, 2022 at 10:53 AM