🙏 End of an Era Tommorow 💔

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,998
    113
    Kandy
    හොද තීරණයක්, නැත්නම් අර නරුමයා ලේ විලක් කරනවා
    කාලයක් දීලා බලමු,. වැඩක් කරන්නත් පුලුවන්, හොරු රකින්නත් පුලුවන්
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,172
    113
    Homagama
    හොදයි.. මුට මාස දෙක තුනක් දෙන්න ඕන .. අවුල් නම් මිනිස්සුම එනව.. අරගලකාරයෝ කියල අමුතු උන් නෑ..
    ඔය අරගලකාරයෝ කියල ලේබල් ගැහුවට 9 වෙනිදා කොච්චි උද ඉදන් අවේ මහජනයා බන්. අරගලයක් තියා හුගක් උන් කොළඹ දැකලත් නැ . නුවර කෝච්චියේ ආපු උන් ස්ටේෂන් එකෙන් එලියට එන්න මාර ගේමක් දුන්නේ. උබ මේ කියන එක හරි. අරගලෙන් උනේ සිස්ටම් එකක් හදපු එක. අඩුම 10% කගේ වත් කොන්ද හදපු එක



    "I tried so hard and got so far
    But in the end, it doesn't even matter
    I had to fall to lose it all
    But in the end, it doesn't even matter" :rolleyes2:

    Chester :love: :love:
    ------ Post added on Jul 22, 2022 at 12:56 AM
     

    Sen-lu

    Well-known member
  • රනිලත් වැඩ නොකර පුප දිදී හිටියොත් තව මස 4ක් යනකොට ඌට විරුද්ධවත් මිනිස්සු පාරට එනව ශුවර්.

    හැබයි මම නම් ඕවට යන්නෑ. ලංකාවේ නිවට අවස්ථාවාදී පොන්ස්ලට මෙහෙම වෙලා මදි. මට නම් කන්න බොන්නත් තියෙනව. සල්ලි ප්‍රශ්නෙකුත් නෑ. ඒක නිසා මේ අවස්ථාවාදී පොන්ස්ල එක්ක අරගල කොරන්න යන්නෑ. තේරුමක්නෑ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,172
    113
    Homagama
    රනිලත් වැඩ නොකර පුප දිදී හිටියොත් තව මස 4ක් යනකොට ඌට විරුද්ධවත් මිනිස්සු පාරට එනව ශුවර්.

    හැබයි මම නම් ඕවට යන්නෑ. ලංකාවේ නිවට අවස්ථාවාදී පොන්ස්ලට මෙහෙම වෙලා මදි. මට නම් කන්න බොන්නත් තියෙනව. සල්ලි ප්‍රශ්නෙකුත් නෑ. ඒක නිසා මේ අවස්ථාවාදී පොන්ස්ල එක්ක අරගල කොරන්න යන්නෑ. තේරුමක්නෑ
    එක තමා මාස 3 යි දවස් 9 ක් කියල මම කිව්වේ. උබ ඔය ෆෙමස් උන් එක්ක යන්න එපා. මම වගේ ගමේ උන් එක්ක සෙට් වෙලා පලයන්. අරගල ඇහැට දැකලා නැති මොරාල් උන් ඕනේ. උන්ව රණ්ඩු වලට යන්නේ නැති වෙන්න බේරාගෙන , බොන්න නොදී ගෙනිහින් එක්ක වරෙන්. ගමට ඇවිත් හොදට ගහලා ගෙදර පලයන් :lol: :lol: :lol:
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    නාමලය විමල්ත් එක්ක එයි ඔතෙන්ට ලබන ඡන්දෙ කිට්ටු වෙනකොට
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    හොදයි.. මුට මාස දෙක තුනක් දෙන්න ඕන .. අවුල් නම් මිනිස්සුම එනව.. අරගලකාරයෝ කියල අමුතු උන් නෑ..
    math kiyanne
    meka hodayy

    nathnm ranila game ghala appiriya karnawa aragalee .. minsunta dennna oni time ekk ranila kawda kiyala adurganna appirya wenna

    ita passe puluwann aye oni nm..
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,172
    113
    Homagama
    මැරුණා නේ ? :(
    ඔව් බන්. උගේ වොයිස් එකට ගහන්න එකෙක් නැ බන් ඒ පැත්තෙන්.
    මේකයි උට කන්සර් එකක් තියනවා කියල රුමර් එකක් ගිය උගුරේ. උගේ සුයිසයිඩ් එකට එකම තමා කෙස් එක වෙන්න ඇත්තේ. උ වගේ එකෙක් ඇත්තටම සින්දු කියන්න නැතුව ජිවත් වෙලා වැඩක් නැ කියල උට හිතෙන්න ඇති. ඒ කාලේ මාත් මාරම අව්ලෙන් හිටියේ