Browser එකේ bookmarks organize කරමු | bookmarking app

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy

    Browser එකේ bookmark කියන්නේ ඉතින් තනිකරම mess එකක්නේ
    ඊයේ Verge එකේ article එකකින් පට්ට tool එකක් හම්බුණා, සමහර අයනම් දැනටමත් පාවිච්චි කරනවා ඇති
    නැති අය try කරලා බලන්න, මගේ ඔක්කොම bookmarks පැයෙන් organize කරගත්තා

    pros:

    • හැම එකක්ම වගේ customize කරන්න පුලුවන් icons පවා
    • desktop/ mobile apps & browser extension තියෙනවා
    • offline use කරන්නත් පුලුවන්
    • unlimited devices ප්‍රමාණයක් අතර sync කරන්නත් පුලුවන්

    https://raindrop.io

    Free $0

    • Unlimited bookmarks
    • Unlimited collections
    • Unlimited highlights
    • Unlimited devices
    • More than 2,600 integrations
    • Apps for Mac, iOS, Android, Chrome, Safari, Firefox, and Edge
    • Share and collaborate
    • Upload 100 Mb of files per month
    • All essential features
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කෙලින්ම බ්‍රවුසරෙ ෆෝල්ඩර් හදල සේව් කරෑකිනෙ ඉතින්. :baffled:
    බවුසරේ හොයන්න ගියාම එපා වෙනවනේ බන්
    ඕකේ tag දාලා categorize කරන්න පුලුවන්

    youtube, Twitter integrate කරන්නත් පුලුවන්, automatically bookmark වෙනවා:baffled:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy

    Browser එකේ bookmark කියන්නේ ඉතින් තනිකරම mess එකක්නේ
    ඊයේ Verge එකේ article එකකින් පට්ට tool එකක් හම්බුණා, සමහර අයනම් දැනටමත් පාවිච්චි කරනවා ඇති
    නැති අය try කරලා බලන්න, මගේ ඔක්කොම bookmarks පැයෙන් organize කරගත්තා

    pros:

    • හැම එකක්ම වගේ customize කරන්න පුලුවන් icons පවා
    • desktop/ mobile apps & browser extension තියෙනවා
    • offline use කරන්නත් පුලුවන්
    • unlimited devices ප්‍රමාණයක් අතර sync කරන්නත් පුලුවන්

    https://raindrop.io

    Free $0

    • Unlimited bookmarks
    • Unlimited collections
    • Unlimited highlights
    • Unlimited devices
    • More than 2,600 integrations
    • Apps for Mac, iOS, Android, Chrome, Safari, Firefox, and Edge
    • Share and collaborate
    • Upload 100 Mb of files per month
    • All essential features

    මාත් දැන් කාලෙක ඉදන් raindrop තමා පාවිච්චි කරන්නේ. මාර පහසුවක්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,753
    28,110
    113
    වේලිච්චද අමුවද? නුවර බස් ස්ටෑන්ඩ් එක ගාව තියෙන්නේ