බොලාලා...ඉංග්‍රීසි කතා කරන්න

Tharusha_Peiriss

Well-known member
  • බොලාලා...ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගත්තෙ කොහොමද බම්...

    මට ටිකක් කියවන්නයී තේරුම් ගන්නයී පුලුවන් වචන ගලපගෙන කතා කරන්න දන්නෑ😕

    Class එකකට හරි course එකකට හරි යන්නම වේවිද?😕
    ඒවට ගියාමත් බය හිතෙනවා🥲😕 කතාකරගන්න බැරිවෙයී උගන්නන එකා බනිද කියලා🥲


    කියපන්කෝඕඕඕ.....😁😁😁

    Extra- ඔය reaction button එක ඔබලා තරහ reaction එක නැතුව අනිත් ඒවා එකක් ඔබලා යන්නකො🙂 පරන Account එකේ email එක මාරු කලා මේකෙ admin ලා තාම verification code එක එව්වෙ නෑ ඉතින් ඒකෙන් comment දාන්නත් බෑ 🥲🥲🥲 තරු ටිකක් ගන්න ඔබලා යන්ඩ ඕක ඈ😁


    Edited 6:13 pm
    මොන පකක් කරාටද angery😡 reaction දාන්නෙ reaction දාන්න බැරි නම් වැඩක් බලන් පලයම්කෝ පම්කෝ
     
    Last edited:

    Tharusha_Peiriss

    Well-known member
  • Thaniyama katha karapan...sahenna improve wenawa...

    Pare ehema yanakota kiyawa kiyawa palayan...minissu dakkoth pissek kiyala hithai...but who cares :lol:
    තනියම මොනාද කතා කරන්නෙ...

    Angry reaction එක අයීකරලා වෙන එකක් දාපන්කෝ....


    Hodata english katha karawana class ekakata yanna.etakita oya gatiya hari yanawa
    👍🏻

    Watch English films and TV shows.
    Read English books, and newspapers and read them aloud.
    Watch English films and TV shows මේවා බලලා පක් පක් කියන්න තමා වෙඩිපුර ඉගෙන ගන්න වෙන්නෙ😁

    මන් කියෙවනවා අර read and tell කියලා පඩි පොත් සෙට් එකක් තිබ්බෙ ඒවා

    Listen to English Podcasats. Repeat what they speak. :).
    😯🤔 podcast වල මොනාද යන්නෙ
    ------ Post added on Jul 23, 2022 at 10:23 AM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,563
    113
    Gampaha
    වැඩටත් ගියාට පස්සෙ තමයි කට කන හරියට හුරුවුනේ....

    ඒත් තාම සමහර වචන වල අඩුව දැනෙනව. ඇමරිකන් සිස්ටම් එකට වගේ වචන කෑලි කියෝන එක වගේ දේවල්...

    @tharakaf
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    mang chttak hari igana gatte english films + tv series English subtitle walin thamai.
    denata godaak english film + tv series balala tiyanawa, okkoma subtitle ekka
    den mata sub nethuwa balanna be ban, film dwnload karala sub enakam balagena innawa.
    tama public kataha karala ne, eth reading hodata improve una.
     
    Last edited:

    Tharusha_Peiriss

    Well-known member
  • mang chttak hari igana gatte english films + tv series subtitle walin thamai.
    denata godaak english film + tv series balala tiyanawa, okkoma subtitle ekka
    den mata sub nethuwa balanna be ban, film dwnload karala sub enakam balagena innawa.
    tama public kataha karala ne, eth reading hodata improve una.
    මටත් එහෙම තමා subtitles නැතව උනත් බලතහැකි කතා කරන්න බෑ ටැපලෙනවා

    Visit එකක් ගහන රට පලයන් හොදට හුරු වෙනවා බන්.
    රට යාගන්න තමා english හදාඝන්න හදන්නෙ බම්
    ------ Post added on Jul 23, 2022 at 10:33 AM
     
    • Like
    Reactions: sakuntha1996

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    ඉංග්‍රීසියේ හරි වැරදි හොයන්නේ ලංකාවේ විතරයි. ඊට හේතුව ලංකාවේ, ඉංග්‍රීසි කියන්නේ ඉහල තත්වය පෙන්නුම් කරන ආභරණයක් මිස, අදහස් ප්‍රකාශ කරන මාධ්‍යයක් නොවීමයි.

    වැරදි වැරදි කතාකරලා මිසක් කිසිකෙනෙකුට එකවරම නිවැරදිව කතා කිරීමේ ඥානය පහල වෙන්නේ නැහැ.

    පුළු පුළුවන් හැටියට ටික ටික තනියම හරි කතා කරන්න. එතකොට සබකෝලය ඇරිලා යයි.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    වැරදුනාට කමක් න, ට්‍රයි කරන්නේ නැත්නම් කවදාවත් කරන්න වෙන්නේ නැහැ. හැමදාම මොකක් හරි ටොපික් එකක් ගැන පොඩි රචනාවක් ලියන්න, ඒ ටොපික් එක ගැන කතා කරන්න, පුළුවන් නම් තව එකෙක් එක්ක කතා කරන්න, එතකොට මොළේට පැටර්න් අහු වෙනවා, කතා කරන්න ලියන්න පුළුවන් වෙනවා, ග්‍රමර් කටපාඩන් කලාට පුළුවන් වෙන්නේ නැහැ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,419
    113
    1*eYtze01BE5EzuxR_1qT9SA.jpeg
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,040
    2,294
    113
    Simple forget about others try to speak much as possible, Watch TV series and try to copy their day to laungage. Check the Dualingo app
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,434
    124,270
    113
    දෙහිවල
    විශේශයෙන් කියන්ට ඕන, කතාකරන්න හොදටම හුරුවුනේ කන්තොරු යද්දි..
    නැත්නම් කොනට ඒනවා..
    තනියම ඉගනගන්න..
    Youtube, tv series බාවිතා කරන්න..
    තව සරල පොත් කියවන්න පටන්ගන්න..