තලවතුගොඩ

Mali2009

Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113
    හෙට ඉරිදා 24/07/2022 තලවතුගොඩ පෙට්‍රල් ෂෙඩ් එකට පෙට්‍රල් ලැබෙනව ද කියල දන්න අය ඉන්නව ද?

    19/07/2022 publish කරල තියෙන ලැයිස්තුව අනුව හෙට ලැබෙන්න ඕන. ඒත් ෂෙඩ් එකේ අය කියනව හෙට ලැබෙන්නෙ නෑ කියල... ඉරිදා පෙට්‍රල් බවුසර් එන්නෙ නෑලු...

    අංක අනුව හෙට මට entitle .....

    දන්න අය උදවු කරන්න කෝ
     
    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28

    uba thalawathugodada machan man kalalgoda.. patta polimak ban thiyenne. bohowita ada hari heta hari ei machan mokada iye dawasama awe na ban.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113
    ඔවු මන් තලවතුගොඩ... මට හෙට දිනේ තියෙන්නෙ .....
    අද ඉඳන් පෝලිමේද? අද අයට පෙට්‍රල් ආවෙ නැද්ද?

    එතකොට අද අය හෙටත් ඉන්නවද ?
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,940
    13,855
    113
    126
    Hogwarts
    හෙට ඉරිදා 24/07/2022 තලවතුගොඩ පෙට්‍රල් ෂෙඩ් එකට පෙට්‍රල් ලැබෙනව ද කියල දන්න අය ඉන්නව ද?

    19/07/2022 publish කරල තියෙන ලැයිස්තුව අනුව හෙට ලැබෙන්න ඕන. ඒත් ෂෙඩ් එකේ අය කියනව හෙට ලැබෙන්නෙ නෑ කියල... ඉරිදා පෙට්‍රල් බවුසර් එන්නෙ නෑලු...

    අංක අනුව හෙට මට entitle .....

    දන්න අය උදවු කරන්න කෝ

    තලවතුගොඩ , kalalgoda pethhe me crisis ekat ekka land prices adu une nedda bn​

    uba thalawathugodada machan man kalalgoda.. patta polimak ban thiyenne. bohowita ada hari heta hari ei machan mokada iye dawasama awe na ban.
     
    • Like
    Reactions: Mali2009

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හෙට ඉරිදා 24/07/2022 තලවතුගොඩ පෙට්‍රල් ෂෙඩ් එකට පෙට්‍රල් ලැබෙනව ද කියල දන්න අය ඉන්නව ද?

    19/07/2022 publish කරල තියෙන ලැයිස්තුව අනුව හෙට ලැබෙන්න ඕන. ඒත් ෂෙඩ් එකේ අය කියනව හෙට ලැබෙන්නෙ නෑ කියල... ඉරිදා පෙට්‍රල් බවුසර් එන්නෙ නෑලු...

    අංක අනුව හෙට මට entitle .....

    දන්න අය උදවු කරන්න කෝ

    ඒ ඉස්සර
    fuel crisis එක පටන් ගත්ත කාලෙ ඉදන්, ඉරිදට බව්සර් ආව ( Kottawa, Maththegoda, Homagama both Ceypetco & IOC )

    ශෙඩ් වල ඉන්න එවුන් අමු පට්ට පල් පච කෙලින්නෙ
    මහ කාලකන්නි

    බුකියෙ තෙල් ග්ෲප් වල ඇති ලිස්ට් එක
    අරන් බලන්න
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,054
    3
    118,646
    113
    Gampaha
    ඒ ඉස්සර
    fuel crisis එක පටන් ගත්ත කාලෙ ඉදන්, ඉරිදට බව්සර් ආව ( Kottawa, Maththegoda, Homagama both Ceypetco & IOC )

    ශෙඩ් වල ඉන්න එවුන් අමු පට්ට පල් පච කෙලින්නෙ
    මහ කාලකන්නි

    බුකියෙ තෙල් ග්ෲප් වල ඇති ලිස්ට් එක
    අරන් බලන්න
    මෙන්ශන් කරන්න බලාගෙන ආවෙ...
     
    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    ඔවු මන් තලවතුගොඩ... මට හෙට දිනේ තියෙන්නෙ .....
    අද ඉඳන් පෝලිමේද? අද අයට පෙට්‍රල් ආවෙ නැද්ද?

    එතකොට අද අය හෙටත් ඉන්නවද ?
    iye ra mata epa wela man gedara awa ban.. ada ude baladdi yakoo polima kalalgodath pass karan gihilla ban man aith damala ghala gedata awa..

    තලවතුගොඩ , kalalgoda pethhe me crisis ekat ekka land prices adu une nedda bn​

    adoo eka gana nam danne na me dawas wala land ganna katada ban salli thiyenne
    ------ Post added on Jul 23, 2022 at 5:33 PM
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113
    Reply කරපු හැමෝටම ස්තුතියි .....

    අනේ මන්ද .... අද හවස 3 ටත් අද දවසෙ අයට පෙට්‍රල් ඇවිල්ල නෑ ......

    එතකොට දැන් එයාලට මොකද වෙන්නෙ ?

    හෙට එයාලට දීල ඉවර වෙලාද හෙට දිනේ අයට දෙන්නේ

    ඒ ඉස්සර
    fuel crisis එක පටන් ගත්ත කාලෙ ඉදන්, ඉරිදට බව්සර් ආව ( Kottawa, Maththegoda, Homagama both Ceypetco & IOC )

    ශෙඩ් වල ඉන්න එවුන් අමු පට්ට පල් පච කෙලින්නෙ
    මහ කාලකන්නි

    බුකියෙ තෙල් ග්ෲප් වල ඇති ලිස්ට් එක
    අරන් බලන්න

    බුකිය නිශ්ශබ්දයි. කවුරුත් දන්නෙ නෑ
    ------ Post added on Jul 23, 2022 at 5:43 PM
     
    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    math thalawathugoda. kattiya wali daganna ena wa ithin bowser ekak awama. police/army control kale nathan eka eka ewun gahagena yanwa iye idan inne digatama polime kiya kiya. luck ekath saahena tiyenna ona dan petrol gahagena eka dawasen gedara enna.

    monday udema yanna inne man shed ekata.thalawathugoda kiriye inna wena kawda monday shed ekata yanna inne?