හෙට ඉරිදා 24/07/2022 තලවතුගොඩ පෙට්‍රල් ෂෙඩ් එකට පෙට්‍රල් ලැබෙනව ද කියල දන්න අය ඉන්නව ද?
19/07/2022 publish කරල තියෙන ලැයිස්තුව අනුව හෙට ලැබෙන්න ඕන. ඒත් ෂෙඩ් එකේ අය කියනව හෙට ලැබෙන්නෙ නෑ කියල... ඉරිදා පෙට්‍රල් බවුසර් එන්නෙ නෑලු...
අංක අනුව හෙට මට entitle .....
දන්න අය උදවු කරන්න කෝ
19/07/2022 publish කරල තියෙන ලැයිස්තුව අනුව හෙට ලැබෙන්න ඕන. ඒත් ෂෙඩ් එකේ අය කියනව හෙට ලැබෙන්නෙ නෑ කියල... ඉරිදා පෙට්‍රල් බවුසර් එන්නෙ නෑලු...
අංක අනුව හෙට මට entitle .....
දන්න අය උදවු කරන්න කෝ