කෝමත 10000 ගැහුවේ 7000 නේ දේන්නේ . මුං රට කනවා මල්ලි කියලා උබ 10000 ගැහුවම හරිද පගෝවලි දාගෙන පැයාගණක් නාවත්තන් ඉදලා 10000 ක ගහගත්තා.
බිංගිරියේ නම් police bike එකෙන් සේරම ටික check කරලා අදාල නැති ඒවා අයින් කරවනවා, පෝලිම් ගහන්න දෙන්නේ නැහැ
කෝමත 10000 ගැහුවේ 7000 නේ දේන්නේ . මුං රට කනවා මල්ලි කියලා උබ 10000 ගැහුවම හරිද පගෝ
බිංගිරිය නෙමෙයි ඉංගිරිය. බිංගිරිය තියෙන්නෙ හලාවතපෝලිම් ටික හොයාගන්න වෙනම ගේමක් දෙන්න වෙනවා. දවස් ටිකට වෙන වෙනම පෝලිම් හදාගන හොරණ උන්බිංගිරියේ නම් police bike එකෙන් සේරම ටික check කරලා අදාල නැති ඒවා අයින් කරවනවා, පෝලිම් ගහන්න දෙන්නේ නැහැ
Sandani ta gahuwe kiyala hithala awe
මුං රට කනවා මල්ලිඑතන හිටන් හිටපු එක මුංට කීයක් හරි දෙන්න කියන ගානක් ගහනවා කීවා. 500ක් දුන්නා. අයියා කලින් ත්රීවීල් එකට 4000 ගහගෙන.
හරි හරි අයියේ ඔයාගෙන් 10000ක් ගත්තට 7000ක තෙල් ගැහුවේ. තව පම්ප්පොරිත් ගහනවා.වලි දාගෙන පැයාගණක් නාවත්තන් ඉදලා 10000 ක ගහගත්තා.
ඉතින්බිංගිරිය නෙමෙයි ඉංගිරිය. බිංගිරිය තියෙන්නෙ හලාවත
හොරණ ගැන කියල බිංගිරිය කිව්ව නිසා කිව්වේ.ඉතින්![]()
නෑ බං, මගේ ගම බිංගිරියහොරණ ගැන කියල බිංගිරිය කිව්ව නිසා කිව්වේ.
rent a car එක කරන්නේ එහෙ.හ්ම්ම්. අරූට වැරදිලා ඉංගිරිය වෙනුවට බිංගිරිය කියන්න ඇතිනෑ බං, මගේ ගම බිංගිරියrent a car එක කරන්නේ එහෙ.