ගැහුවා යකෝ ගැහුවා

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    651d5042e49e2eea63ea94c09e119716_w200.gif
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත

    වලි දාගෙන පැයාගණක් නාවත්තන් ඉදලා 10000 ක ගහගත්තා.​

    කෝමත 10000 ගැහුවේ 7000 නේ දේන්නේ . මුං රට කනවා මල්ලි කියලා උබ 10000 ගැහුවම හරිද පගෝ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    පෝලිම් ටික හොයාගන්න වෙනම ගේමක් දෙන්න වෙනවා. දවස් ටිකට වෙන වෙනම පෝලිම් හදාගන හොරණ උන් :baffled: බිංගිරියේ නම් police bike එකෙන් සේරම ටික check කරලා අදාල නැති ඒවා අයින් කරවනවා, පෝලිම් ගහන්න දෙන්නේ නැහැ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    කෝමත 10000 ගැහුවේ 7000 නේ දේන්නේ . මුං රට කනවා මල්ලි කියලා උබ 10000 ගැහුවම හරිද පගෝ

    එතන හිටන් හිටපු එක මුංට කීයක් හරි දෙන්න කියන ගානක් ගහනවා කීවා. 500ක් දුන්නා. අයියා කලින් ත්‍රීවීල් එකට 4000 ගහගෙන. :lol:

    • Like
    Reactions: Rumeshzoysa

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    පෝලිම් ටික හොයාගන්න වෙනම ගේමක් දෙන්න වෙනවා. දවස් ටිකට වෙන වෙනම පෝලිම් හදාගන හොරණ උන් :baffled: බිංගිරියේ නම් police bike එකෙන් සේරම ටික check කරලා අදාල නැති ඒවා අයින් කරවනවා, පෝලිම් ගහන්න දෙන්නේ නැහැ
    බිංගිරිය නෙමෙයි ඉංගිරිය. බිංගිරිය තියෙන්නෙ හලාවත
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත

    එතන හිටන් හිටපු එක මුංට කීයක් හරි දෙන්න කියන ගානක් ගහනවා කීවා. 500ක් දුන්නා. අයියා කලින් ත්‍රීවීල් එකට 4000 ගහගෙන. :lol:

    මුං රට කනවා මල්ලි
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy

    වලි දාගෙන පැයාගණක් නාවත්තන් ඉදලා 10000 ක ගහගත්තා.​

    හරි හරි අයියේ ඔයාගෙන් 10000ක් ගත්තට 7000ක තෙල් ගැහුවේ. තව පම්ප්පොරිත් ගහනවා.
    -මීට ශෙඩ් එකේ කොලුවා​