Browser එකේ bookmark කියන්නේ ඉතින් තනිකරම mess එකක්නේ
ඊයේ Verge එකේ article එකකින් පට්ට tool එකක් හම්බුණා, සමහර අයනම් දැනටමත් පාවිච්චි කරනවා ඇති
නැති අය try කරලා බලන්න, මගේ ඔක්කොම bookmarks පැයෙන් organize කරගත්තා
pros:
- හැම එකක්ම වගේ customize කරන්න පුලුවන් icons පවා
- desktop/ mobile apps & browser extension තියෙනවා
- offline use කරන්නත් පුලුවන්
- unlimited devices ප්‍රමාණයක් අතර sync කරන්නත් පුලුවන්
https://raindrop.io
Free $0
- Unlimited bookmarks
- Unlimited collections
- Unlimited highlights
- Unlimited devices
- More than 2,600 integrations
- Apps for Mac, iOS, Android, Chrome, Safari, Firefox, and Edge
- Share and collaborate
- Upload 100 Mb of files per month
- All essential features
Last edited:


