ශ්‍රී ලංකා කියන නම කැතයි නේද?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    සිලෝන් හරියන්නේ නැහැ තේ එකක් වගේ

    නම ලස්සනයි. ඒ උනාට යටත් විජිත බෝයිස්ලා කියල හොඳට දැනෙනවා ඕක කියපු ගමන් වෙන රටකදි. සමහර රටවල් වල එවුන් අඩුකුලේ විදියට සලකන්නේ යටත් විජිත සීන් එකේ ඉන්න එවුන්ව. ලංකාව ඇතුලේ නම් ඉතින් ලොකු සීන් එකක් ඕක.
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    හෙළුවෙන් ලංකා වගේ එකක්
    අවුල්ද?
    කොහොමත් එහෙමනෙ
    සිරිමා ඒකාලෙ තිබ්බ ප්‍රශ්න වලට හොයාගත්ත විසඳුමක් තමා ඔය. වැඩි වෙනසක් නෑ දැනුත් ප්‍රශ්න දාහක් තියෙද්දි අදාලම නැති මොනාහරි නෙ කරන්නෙ.
    හැම හුත්තිගෙ පුතාම කරේ රටට ජාතියට ආදරෙයි කියලා පෙන්නලා සිංහලයන්ගෙ චන්ද කඩා ගත්ත එක තමයි. රටබංකොලොත් වෙන්නම උනා සොන්නලුන්ට ඒක තේරෙන්න
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    චිලෝන්

    ලංකට් වගේනෙ

    කොහොමත් ලංකාවෙ අකුරු ඒලියන්ස්ලගෙ වගේ කියලා තමයි කියන්නෙ
    ලංකස්ථාන් තමා මුස්ලිම් අය ආක්‍රමණය කරාම එන්නේ. එක්සත් අරාබි ලංකස්ථානය
     
    • Love
    Reactions: Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    නම ලස්සනයි. ඒ උනාට යටත් විජිත බෝයිස්ලා කියල හොඳට දැනෙනවා ඕක කියපු ගමන් වෙන රටකදි. සමහර රටවල් වල එවුන් අඩුකුලේ විදියට සලකන්නේ යටත් විජිත සීන් එකේ ඉන්න එවුන්ව. ලංකාව ඇතුලේ නම් ඉතින් ලොකු සීන් එකක් ඕක.
    එහෙම දැනෙන්නෙ නෑ
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    හේයි ගූගල්‍, හූ ඉස් ද ප්‍රසිඩන්ට් ඔෆ් ශ්‍රී ලංකා? 🤣🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    සෙරන්ඩිබ්
    සිලෝන්
    සීලාන්
    සෙයිලාම්

    මේ ඔක්කොම සින්හලෙන්

    සින්හලේ
    කිව්වම ඒ ඒ රටවල උන් දාගත්ත නම් තමා.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    සිලෝන්(ලංකා) ශ්‍රී කැල්ලක් වැඩක් නෑ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දැනටත් සමහර සුද්දො දන්නෙ සිලෝන් කිව්වම නේ.
    අපේ බ්‍රෑන්ඩ් මර්කට් වෙන්නෙත් සිලෝන් කියන නමට.

    change Sri Lanka to Seeloan
     
    • Haha
    Reactions: Sen-lu

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    රටේ නමත් කැතයි
    ජාතික කොඩියත් පට්ටම කැතයි
    ආයේ සිලෝන් කරලා කඩු පොලු සින්හයෝ නැති කොඩියක් දාන්න ඕන
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,775
    9,140
    113
    'ලංකා' හෝ 'ලඬකා' කියන්නෙ ඉතාම ලස්සන නමක්. සිලෝන් වලටත් වඩා දැනෙනව. ශ්‍රී කෑල්ල හරියන්නෑ. ඒක උද්දච්චයි.

    මම ඉංග්‍රීසියෙන් ලියද්දි සිලෝන් නම පාවිච්චි කරනව තාම.