මම කියපු බස් එක ඔකට කලින් එක, ඇගෙ මයිල්, ඉස්මයිල් උනා එදා,,,ප්‍රභා ගැන නම් ගුණ කියන්න ඕනේ නැ
මේ 2000 පස්සේ එවුන් දන්නා දෙයක් නැ
කටුබැද්දේ බොම්බේ පිපුරුවේ 255 බස් එක යනකොට
යකෝ කපල් එකක් අත් දෙක අල්ලාගෙන මැරිලා හිටියේ
අහිංසක මිනිස්සු යකඩ බොලේ ඔලුව හිල් කරන අනික් පැත්තෙන් එනකන් දන්නෙත් නැ
ඔන්න ප්‍රභා කරපු දේවල්
කුගුරත්නම් කුරුසතරස්තයොකරිකාලන් පොන්සිය ජංගිය පිටින් මොළකෑලි එළියේ දාගෙන මැරිලා වැටිලා හිටියේ
දෙමළගේ ප්‍රශ්නේ පිටින් මිනීමරන්න ගිය හන්දා!
ඕකට කොහොමත් තිබ්බේ නියම දෙමළ ජාන නෙවෙයි!
ඌ අඩුකුලේ ක්‍රිස්තියානිකාරයෙක්!
View attachment 179442
අනේ, මරියේ අම්මේ, ඇයි, ඔබ මා අතහැර ගියේ?![]()
![]()
![]()
![]()
ප්‍රභා ගැන නම් ගුණ කියන්න ඕනේ නැ
මේ 2000 පස්සේ එවුන් දන්නා දෙයක් නැ
කටුබැද්දේ බොම්බේ පිපුරුවේ 255 බස් එක යනකොට
යකෝ කපල් එකක් අත් දෙක අල්ලාගෙන මැරිලා හිටියේ
අහිංසක මිනිස්සු යකඩ බොලේ ඔලුව හිල් කරන අනික් පැත්තෙන් එනකන් දන්නෙත් නැ
ඔන්න ප්‍රභා කරපු දේවල්
Hirozangeff පුදුම පුක හේදිල්ලක් හෝදන්නෙ.![]()
dan koti na, prabakaran naneමොකද්ද මවපු බිල්ලා....
dan koti na, prabakaran nane
yuddayak na
aduma gane isis karayo wath na
ithin u kiyana kathawa bageda dala umba hadane u koti hondai kiyanawa wage pennanane
etakota kiyalane patan gane...mul tika naමොකද්ද බබාගෙට දාපු කතාව.... ලස්සනට තියෙනව ඌ කියනව ප්‍රභාකරන්ව මිනිමරුවෙක් කරේ ටෙලිවිශන් එකෙන් කියල. තව මොනාද ඕනේ
අපිට සමාවෙන්න ප්රභාකරන් මාමේ! මේ Dilan අයියා කියනකන් අපි හිතන් හිටියෙ ඔයා ත්‍රස්තවාදියෙක් කියලා!![]()
ඔයා මැරැනම කිරිබතුත් කෑවා අයියෝ![]()
![]()
Dilan ඔයාට තිබ්බ හැබැයි ඒකාලෙත් නන්දිකඩාල් ගිහින් සත්‍ය රටට Live එකක් ඇවිත් එලිකරන්න!![]()
අපේ අවාසනාවකට ඒ කාලෙ ඔයාලා වගේ ජාතික වීරයො ඉදලා නෑ ප්රභාකරන් බේරගන්න!![]()
අද ප්රභාකරන් හිටියනම් මෙහෙම ආර්ථික ප්‍රශ්න, අරගල නෑ දෙවියනේ!![]()
හිටියනම් දැන් එයා අපිට බණ කියලා දානත් දෙනවා!![]()
![]()
සටහන![]()
![]()
යුද්දෙ ගැන සැකනම්,අමතකනම් මේ යූටියුබ් වීරයො කියන හෑලි නෙවේ LTTE මාධ්‍ය ප්‍රධානී තමිලිනී ජයක්කුමාරන්ගේ "තියුණු අසිපතක සෙවන යට" පොත අරන් කියවන්න!![]()
මානුශීය මෙහෙයුම LTTE ඇසින් ඒපොතේ අන්තර්ගතයි!![]()
මේ වගේ වාචාල හිස් ඔලු ඇති පුහු මිනිසුන් කියන එවා අහලා තවත් රට අරාජික කරනවා නම් "අමු හරක්" ඈ!![]()
අයිතීන් වෙනුවෙන් අරගල කරයුතුයි! හැබැයි මෙවැනි මතවාද දරන යූටියුබ් වීරයොත් එක්ක “රැල්ලට” යන්නතරම් මන්දමානසික නොවන්න!![]()
අද සිද්ධියකින් එදා මානුෂීය විජයග්‍රහණය හෑල්ලු කිරීමට තරම් මද බුද්ධික සහ කුහක නොවන්න!![]()
මම ඔයාලගෙ මහින්ද සජිත් රනිල් අනුර වැනි කිසි කෙනෙක්ට කඩේ යන්නෙ නෑ! එනිසා හෑලි ලියලා ලේබල් කරාට වැඩක් නෑ!![]()
___________________________________________________________________________________________________________________
තාමත් අරගලයට බනින මැට්ටන්ට තෙරෙන්නේ නැත්තන් ප්රභාකරන්ගේ වීරක්‍රියා බලන්න... ඔහු වීරයෙක්
1. මහබැංකුව සොරාකෑමට ආ සොරුන් බෝම්බයකින් මර්ධනය කිරිම
2. භයානක මත්ද්‍රවයක් ප්‍රවාහනය කරමින් තිබු මත්ද්‍රවය ජවාරම් කරුවන් 70ක් පරලොව යැවිමේ වීරක්‍රියාව
3 ගනිකාවුර්තියේ යෙදෙනන්නන් ඔවුන්ගේ දරුවන් සමග මියපරලොව යැවීම...
PS
අරගලය වැරදි නෑ .... ඒත් ප්රභාකරන් නපුරෙක් කරේ ටිවි එකෙන්... හමුදාව යුධ අපරාද කරා වගේ ගූ කතා කියන උන්ව අරගලයෙන් එලවන්න ඕනේ... උඹලා දන්නේ නැති වුනාට කාලයක් තිබ්බා අම්මා තාත්තා එකට වැඩට නොයන.... කාලයක් තිබ්බා අම්ම හැමදාම ඉස්කොලේ රැකගෙන හිටිය.... බස් එකේ පාර්සලයක් තිබ්බම බස් එකේ ඉන්න හැමෑකාම කලබල වුනු කාලයක් තිබ්බා.... ටවුන් එකට ගියාම ආයේ ගෙදර එනකන් සුවර් නැති කමක් තිබ්බා.... ඉතින් දැන් ඉන්න කරුම පැටවුන්ට මේව අමතක නම් වැඩිහිටියෙක්ගෙන් අහල දැනගන්න... නිකන් අයිස් ඇදලා අරගලේ අරගලේ කියලා කෑ ගහන්නේ නැතුව