ප්‍රභාකරන් මාමේ සමා වෙන්න

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    FYVqRZ4VQAABZAR
    Dinesh ta Janaadhipathi wena Rajayogayak tiyenawalu da😳
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    කැරි සිංහලයන් ට කිසිම උදව්වක් කරලා වැඩක් නැහැ . මුල මතක නැති ජාතියක් 🤣
     

    Sen-lu

    Well-known member
  • මොකාටවත් ප්‍රභාකරන් කරපු බලු වැඩ නම් වහන්න බෑ. කී දාහක් මිනිස්සුන්ගෙ ජීවිත නැති උනාද ඕක හින්ද. ඔය බල්ල මැරුනෙ නැත්නම් තව කීදාහක් මැරෙයිද


    හැබැයි ඕවගෙන් ෆීඩ්වෙලා දේශපාලනය කරපු දෙපැත්තෙම බල්ලොත් ඕවට වගකියන්න ඕන කියන එකත් අමතක කරන්න හොඳනෑ. ත්‍රෙඩ් එක දාපු එකත් කරන්නෙ ඒකම තමා.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ප්‍රභා ගැන නම් ගුණ කියන්න ඕනේ නැ
    මේ 2000 පස්සේ එවුන් දන්නා දෙයක් නැ
    කටුබැද්දේ බොම්බේ පිපුරුවේ 255 බස් එක යනකොට
    යකෝ කපල් එකක් අත් දෙක අල්ලාගෙන මැරිලා හිටියේ
    අහිංසක මිනිස්සු යකඩ බොලේ ඔලුව හිල් කරන අනික් පැත්තෙන් එනකන් දන්නෙත් නැ
    ඔන්න ප්‍රභා කරපු දේවල්
    මම කියපු බස් එක ඔකට කලින් එක, ඇගෙ මයිල්, ඉස්මයිල් උනා එදා,,,
    එත් ප්‍රබා ජනදිපටි වෙලා අරගලෙ කොල්ලො කුරුට්ටො මෙවා කිව්වා නම්, ප්‍රබා මුන්ව මොර ටැන්කියෙ වැකෙශන් යවනවා, අපෙ මහ එකාට එවා කොරන්න කොන්දක් නෑ
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඔය video එක උඹලගේ profile වල share කරන්න එපා. පොන්නයෝ දෙන්නම (රැට්ටා/ඩිලාන්) බැහැලා වැඩ. copy right claim කරලා ඒ මදිවට report කරනවා. උන්ගේ profile වලත් ඔය video එක නැහැ. අයින් කරලා තියෙන්නේ. ළඟ තියෙන උන් පරිස්සම් කරලා තියාගනිල්ලා. වෙලාව ආවම ඕකුන්ට දොබෙන් යන්න දෙන්න ඕන.
     
    • Like
    Reactions: wawula

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    කරිකාලන් පොන්සිය ජංගිය පිටින් මොළකෑලි එළියේ දාගෙන මැරිලා වැටිලා හිටියේ
    දෙමළගේ ප්‍රශ්නේ පිටින් මිනීමරන්න ගිය හන්දා!
    ඕකට කොහොමත් තිබ්බේ නියම දෙමළ ජාන නෙවෙයි!
    ඌ අඩුකුලේ ක්‍රිස්තියානිකාරයෙක්!

    View attachment 179442

    අනේ, මරියේ අම්මේ, ඇයි, ඔබ මා අතහැර ගියේ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    කුගුරත්නම් කුරුසතරස්තයො
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,086
    113
    පොඩි හෑල්ලක් ලියන්න හිතුව. උඹලට කැමති නම් කියපන්.

    උඹලා හැමෝටම මතක ඇති පන්නිපිටියේ හමුදාවේ ලොක්කෙක් ඉලක්ක කරගෙන බෝම්බයක් පිපිරුවා. ඒ මනුස්සයා එතනම මැරුණා. තව මිනිස්සු ගොඩක් එතන නැති උනා. ඒ බෝම්බය පුපුරන වෙලාවේ ඒ කිට්ටුව ඉස්කෝලෙක හිටපු එකෙක් විදිහට ඒ වෙලාවේ ආපු බයට මේක ලියනකොටත් මේ දැනුත් පපුව ඩිග් ඩිග් ගානවා. දවස් ගානක් අපි බයට ඉස්කෝලේ ගියේ නැහැ. කොටින්ම පන්නිපිටියෙන් එහාට යන්න අපේ මිනිස්සු මාර බයක් ඒ ටිකේ තිබුණේ. එච්චරට මිනිස්සු බයෙන් හිටියේ. ඉතින් අනිත් සිද්දි ගැන ආයේ කතා කරන්න දෙයක් නැහැනේ.

    උඹලා හැමෝටම මතක ඇතිනේ අපි cricket world cup එකක් බලද්දී එක වතාවක් මහ රෑ මුළු ලංකාවටම කරන්ට් එක කැපුවා. ඒ කොළඹට කෝටි සැහැල්ලු ගුවන් යානයකින් ආපු දවස කියලා කාටවත් අමුතුවෙන් මතක් කරන්න ඕන නැහැනේ. එදායින් පස්සේ පොඩි සද්දයක් ආවත් බයෙන් අහස දිහා බලල ගෙවල් ඇතුලට දුවපු වාර අනන්තයි මට. එච්චරට අපි බයෙන් ජිවත් වෙච්ච කාලයක් තිබුනා. මට තේරෙන්නේ නැහැ අපේ මිනිස්සුන්ට ඒ දේවල් කොහොමා ඉක්මනට අමතක වෙන්නේ කියලා.

    හැබැයි අපිට අද මොන බයක්ද? මර බය කියන එක දැනෙන්නේ නැති තරම්. මම කියන්නේ නැහැ හැමදාම ඔය යුද්ධයක් ඉස්සරහට දාගෙන ඒවා ඉවර කරපු උන් මතක් කර කර මල් තියන්න කියලා. හැබැයි දේශපානේ නිසා ප්‍රභාකරන් හොඳ මිනිහෙක් කරගන්න තරම් අපේ උන් පහත් උනේ කොහොමද?

    අරගලේට ගහපු එක අනුමත කරන්න බැහැ. ඒත් හැම දේකම limit එකක් තියෙන්න ඕන. අරගලෙන් කරගන්න ඕන දේවල් නැතුව අනිත් හැම දේම වෙන තැනට වැටිලා තියෙනවා. දැන් නම් ඉතින් අරගලේ දුවන්නේ වෙනම agenda එකකට කියලා හොඳටම පැහැදිලි. වැඩිය ඕන නැහැ. දැන් අරගලේ ප්‍රධාන පාර්ශව කරුවෙක් වෙන අනුරම පාර්ලිමේන්තුවේ කිව්වනේ ඔවුන්ගේ යෝජනාව උනේ සුමන්තිරන් වගේ කෙනෙක් අගමැති කරන්න කියලනේ. ඉතින් තව මොන කතාද. යුද්ධ කරන්න බැරි නිසා දේශපාලනේ කරලා හරි රටෙන් කෑල්ලක් ගන්න තමයි උන්ට උවමනාව. අපේ උන්ගේ තියෙන වහල්කම නිසා එකටත් අත උස්සන තත්ත්වයක් තියෙන්නේ දැන්. එච්චරට රටක් මේක.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    ප්‍රභා ගැන නම් ගුණ කියන්න ඕනේ නැ
    මේ 2000 පස්සේ එවුන් දන්නා දෙයක් නැ
    කටුබැද්දේ බොම්බේ පිපුරුවේ 255 බස් එක යනකොට
    යකෝ කපල් එකක් අත් දෙක අල්ලාගෙන මැරිලා හිටියේ
    අහිංසක මිනිස්සු යකඩ බොලේ ඔලුව හිල් කරන අනික් පැත්තෙන් එනකන් දන්නෙත් නැ
    ඔන්න ප්‍රභා කරපු දේවල්


    ප්‍රභා ගැන නම් ගුණ කියන්න ඕනේ නැ
    මේ 80 ගනන් වල නාකි හැත්ත දන්නා දෙයක් නැ
    මිනිස්සු නිකරුනේ කන්නත් නැතුව පොලිමේ ඉන්නකොට මැරෙන්න ගත්තා..
    යකෝ දන්නෙම නැතුව වාහනෙ ඇතුලෙදිම මිනිහා මැරිලා..
    අහිංසක මිනිස්සු කන්න බොන්න නැතුව වාහනේ ඉදගෙන ඉද්දිම සිහි නැති වෙලා හුස්ම වැටෙන්නෙ නැතුව මැරිලා..
    ඔන්න ප්‍රභා කරපු දේවල්
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    යුද්දයක් TV එකේ පෙන්නවා වගේ හෙනම සාමකාමීව කරන්න බෑ බන්. අසරණ මිනිස්සුත් මැරෙනවා
    එහෙමයි කියල ප්‍රභාකරන් කරපු පර වැඩ එකෙක්ට ඔයා වැරදි වැඩ කරපු නිසා ඇවිල්ල බාර වෙන්න කියලද පකයා කියන්නේ දැන්.
    අනේ මන්දා ඕයි තව ටික දවසකින් මුන්ම කියයි අරගලෙ කරපු උන් හින්දා තමයි මෙහෙම උනෙ දැන් තමා උට තේරෙන්නෙ කියල
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Hirozangeff පුදුම පුක හේදිල්ලක් හෝදන්නෙ. 🤭🤭🤣🤣🤣

    දැක්කනේ අරගලේ කිව්වම ඔය අයට ඕන කුනු ගොඩක් ඔට්ටුයි. නියම වහල්ලු. තව ටිකකින් ප්‍රභාකරන් දේශප්‍රේමියෙක් කිව්වත් හරි කියන තරමට ගූ​

     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    dan koti na, prabakaran nane

    yuddayak na

    aduma gane isis karayo wath na

    ithin u kiyana kathawa bageda dala umba hadane u koti hondai kiyanawa wage pennanane

    මොකද්ද බබාගෙට දාපු කතාව.... ලස්සනට තියෙනව ඌ කියනව ප්‍රභාකරන්ව මිනිමරුවෙක් කරේ ටෙලිවිශන් එකෙන් කියල. තව මොනාද ඕනේ​

     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113

    මොකද්ද බබාගෙට දාපු කතාව.... ලස්සනට තියෙනව ඌ කියනව ප්‍රභාකරන්ව මිනිමරුවෙක් කරේ ටෙලිවිශන් එකෙන් කියල. තව මොනාද ඕනේ​

    etakota kiyalane patan gane...mul tika na

    mu kiyane hamudawen gahapu eka nirayuda minissuda

    anith eka u kiyane prabakaran gana kiwe television eken kiyala, mineemariuwek kerepu katha wak na

    full eka dapan
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113

    📍
    අපිට සමා⁣වෙන්න ප්‍රභාකරන් මාමේ! මේ Dilan අයියා කියනකන් අපි හිතන් හිටියෙ ඔයා ත්‍රස්තවාදියෙක් කියලා!​



    📍
    ඔයා මැරැනම කිරිබතුත් කෑවා අයියෝ
    😭

    📍
    Dilan ඔයාට තිබ්බ හැබැයි ඒකාලෙත් නන්දිකඩාල් ගිහින් සත්‍ය රටට Live එකක් ඇවිත් එලිකරන්න!​

    📍
    අපේ අවාසනාවකට ඒ කාලෙ ඔයාලා වගේ ජාතික වීරයො ඉදලා නෑ ප්‍රභාකරන් බේරගන්න!​

    📍
    අද ප්‍රභාකරන් හිටියනම් මෙහෙම ආර්ථික ප්‍රශ්න, අරගල නෑ දෙවියනේ!​

    📍
    හිටියනම් දැන් එයා අපිට බණ කියලා දානත් දෙනවා!
    😂

    ⚠️
    සටහන
    ⚠️

    📍
    යුද්දෙ ගැන සැකනම්,අමතකනම් මේ යූටියුබ් වී⁣රයො කියන හෑලි නෙවේ LTTE මාධ්‍ය ප්‍රධානී තමිලිනී ජයක්කුමාරන්ගේ "තියුණු අසිපතක සෙවන යට" පොත අරන් කියවන්න!​

    📍
    මානුශීය මෙහෙයුම LTTE ඇසින් ඒපොතේ අන්තර්ගතයි!​

    📍
    මේ වගේ වාචාල හිස් ඔලු ඇති පුහු මිනිසුන් කියන එවා අහලා තවත් රට අරාජික කරනවා නම් "අමු හරක්" ඈ!​

    📍
    අයිතීන් වෙනුවෙන් අරගල කරයුතුයි! හැබැයි මෙවැනි මතවාද දරන යූටියුබ් වීරයොත් එක්ක “රැල්ලට” යන්නතරම් මන්දමානසික නොවන්න!​

    📍
    අද සිද්ධියකින් එදා මානුෂීය විජයග්‍රහණය හෑල්ලු කිරීමට තරම් මද බුද්ධික සහ කුහක නොවන්න!​

    📍
    මම ඔයාලගෙ මහින්ද සජිත් රනිල් අනුර වැනි කිසි කෙනෙක්ට කඩේ යන්නෙ නෑ! එනිසා හෑලි ලියලා ලේබල් කරාට වැඩක් නෑ!​

    ___________________________________________________________________________________________________________________​

    තාමත් අරගලයට බනින මැට්ටන්ට තෙරෙන්නේ නැත්තන් ප්‍රභාකරන්ගේ වීරක්‍රියා බලන්න... ඔහු වීරයෙක්​

    1. මහබැංකුව සොරාකෑමට ආ සොරුන් බෝම්බයකින් මර්ධනය කිරිම​


    2. භයානක මත්ද්‍රවයක් ප්‍රවාහනය කරමින් තිබු මත්ද්‍රවය ජවාරම් කරුවන් 70ක් පරලොව යැවිමේ වීරක්‍රියාව​


    3 ගනිකාවුර්තියේ යෙදෙනන්නන් ඔවුන්ගේ දරුවන් සමග මියපරලොව යැවීම...​




    PS​

    අරගලය වැරදි නෑ .... ඒත් ප්‍රභාකරන් නපුරෙක් කරේ ටිවි එකෙන්... හමුදාව යුධ අපරාද කරා වගේ ගූ කතා කියන උන්ව අරගලයෙන් එලවන්න ඕනේ... උඹලා දන්නේ නැති වුනාට කාලයක් තිබ්බා අම්මා තාත්තා එකට වැඩට නොයන.... කාලයක් තිබ්බා අම්ම හැමදාම ඉස්කොලේ රැකගෙන හිටිය.... බස් එකේ පාර්සලයක් තිබ්බම බස් එකේ ඉන්න හැමෑකාම කලබල වුනු කාලයක් තිබ්බා.... ටවුන් එකට ගියාම ආයේ ගෙදර එනකන් සුවර් නැති කමක් තිබ්බා.... ඉතින් දැන් ඉන්න කරුම පැටවුන්ට මේව අමතක නම් වැඩිහිටියෙක්ගෙන් අහල දැනගන්න... නිකන් අයිස් ඇදලා අරගලේ අරගලේ කියලා කෑ ගහන්නේ නැතුව​


    උබලට මේවා කියල වැඩක් නෑ බන්. දෙමල මිනිස්සු යුද්දෙට පෙලබුනේ මීට වඩා සැහෙන්න ම්ලේච්ඡ විදියට හමුදාව මිනිස්සුන්ට සලකපු නිසා. මේ මාතෘකාව කතා කරන්න ගියොත් අවුරුදු 3000ක විතර ඉතිහාසේ උබට පැහැදිලි කරන්න වෙනවා. වෙනම පොතක් ලියන එක ලෙසී