Online banking

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,329
    4,778
    113
    Mind Palace
    උබලා online money transfer කරන්න පාවිච්චි කරන apps මොනවද
    paymaster අටමගලෙ online transfer වැඩ නෑ දැන්
    bank එක commercial
     
    • Like
    Reactions: ACHIK

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    combank digital app
    FriMi

    දෙකම අවුලක් නැහැ හොඳට වැඩ කරනවා අවශ්‍ය කරන ෆීචර්ස් ටික සේරම තියනවා
     
    • Like
    Reactions: sleeping_fox

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,329
    4,778
    113
    Mind Palace
    combank digital app
    FriMi

    දෙකම අවුලක් නැහැ හොඳට වැඩ කරනවා අවශ්‍ය කරන ෆීචර්ස් ටික සේරම තියනවා
    combank digital එකේ transfer option නෑනෙ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    mage app eke pennanne my accounts ekai profile ekai witharai
    බැංකුවට කතා කරලා බැලුවා නං හරි
    Portfolio, Transfers, User, Services කියලා ටැබ් 4ක් යටින් තියනවා
    හරියට බැලුවද combank digital ඇප් එකද දා ගත්තෙ කියලා, උන්ගෙ ඇප් දෙක තුනක් තියනවා passbook, flash etc. combank online කියලා පරන ඔන්ලයින් බෑන්කින් ඇප් එකත් තිබුනා
     
    • Like
    Reactions: Daminduwa

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,638
    2,336
    113
    combank digital එකේ transfer option නෑනෙ
    Personal da business da? Personal nm call karala balanna Business nm docs tianawa transfers walata submit karanna resolutions ehema (Paymaster through tama ynne corporate accounts nm natinm view balance vtrai)..
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබලා online money transfer කරන්න පාවිච්චි කරන apps මොනවද
    paymaster අටමගලෙ online transfer වැඩ නෑ දැන්
    bank එක commercial
    commercial ekath e evage thamay ban mage ekath veda ne..